Rohana Weerasinghe - Parasidu Karaliyadda (Dona Kathirina) [feat. Siha Shakthi] Songtexte

Songtexte Parasidu Karaliyadda (Dona Kathirina) [feat. Siha Shakthi] - Rohana Weerasinghe feat. Siha Shakthi




පරසිඳු කරලියැද්ද දුව කිරුළිස පැළන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද
සෙංකඩගල ඇගේ රජ මැදුර සමානා
පරසිඳු කරලියැද්ද දුව කිරුළිස පැළන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද
සෙංකඩගල ඇගේ රජ මැදුර සමානා
කපිතාන් දියෝගුගෙන් දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
කොනප්පු බණ්ඩාරට පූජා කළ ප්රේමය
මිහිරිම හීනයක්ද වසන්ත කාලයේ
පරසිඳු කරලියැද්ද දුව කිරුළිස පැළන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද
සෙංකඩගල ඇගේ රජ මැදුර සමානා
වාහල ඉලංගමට ගියදා දන්තුරෙට
අස් පන්තියේ හරඹ දෑහින් දැකලා
දළුලන වසන්තයට රොන්සුණු පුරාලයට
අලුත්ම මලක් වෙලා පිපෙන්න හිතිලා
පරසිඳු කරලියැද්ද දුව කිරුළිස පැළන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද
සෙංකඩගල ඇගේ රජ මැදුර සමානා



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.