SANUKA - Mal Wiyan Songtexte

Songtexte Mal Wiyan - SANUKA




මල් වියන් අතුරා
ආදරෙන් ඔබ එන මග මා සරසන්නම්
කීවෙමී එදා
සෙනෙහේ සිතින්
නෑ හදේ තරහා
සිතන්නෙමී
ඔබෙ සිනහව අමතක ලන්නේ
නම් කෙසේ කියා
සැමදා මෙසේ
සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමී
මල් වියන් අතුරා
ආඩම්බරෙන්
ඔබ එන වග මා පවසන්නම්
කී වදන් එදා
බොඳවී ගිහින්
වාවන්නෑ සොමින් ඔබ හා
ගෙවූ දවස් මතකෙට නැගෙනා
හැම මොහොතකදී
හදේ සඟවා
ගෙන එන්නෙමී
සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමී
හැරයන්නෑ මා කිසිදා
අප මැවූ දිවි ගෙවූ කතා
සුන්දර මතකයන් පවා
සැමදා රැඳී තියෙයි
මා හා
සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි සිහිනේ
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා උන්නෙමී
සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි සිහිනේ (සිහිනේ)
අඩමානේ යෞව්වනයේ රැවටීලා
අදරින් අඳ වීලා
අදරින් අඳ වීලා උන්නෙමී



Autor(en): Sanuka Wickramasinghe



Attention! Feel free to leave feedback.