Shihan Mihiranga - Oba Magemai Songtexte

Songtexte Oba Magemai - Shihan Mihiranga




කවුරුන් මොනවා කීවත්
අපි වෙන් වුණෙ නම් නෑ
ඉඳහිට බාධක ආවත්
අපෙ සිත් සෙලවුණෙ නෑ
දින සති කල් ගතවී ගෙවුණත්
ඔබ මට මදි වුණෙ නෑ
මොනවා උනත් මගෙ පෙම්වතියේ
සදහට ඔබ මගෙමයි
මොනව උනත් මගෙ පෙම්වතියේ
සදහට ඔබ මගෙමයි
අද ඉදන් ඔබ මගේ
අද ඉදන් මා ඔබේ
අපි අපේම වී හිනැහෙන දවස අදයි
අද ඉදන් ඔබ මගේ
අද ඉදන් මා ඔබේ
අපි අපේම වී හිනැහෙන දවස අදයි
ආත්ම ගණනක් තිස්සේ
ඔබ මගේ වෙන්න ඇති
පිවිතුරු ආදරේ හැමදාමත්
ඔබ මට දෙන්න ඇති
හිතාමතා මම කවදාවත්
ඔබ හට දුක් දුන්නෑ
මොනව උනත් මගෙ පෙම්වතියේ
සදහට ඔබ මගෙමයි
මොනව උනත් මගෙ පෙම්වතියේ
සදහට ඔබ මගෙමයි
අද ඉදන් ඔබ මගේ
අද ඉදන් මා ඔබේ
අපි අපේම වී හිනැහෙන දවස අදයි
අද ඉදන් ඔබ මගේ
අද ඉදන් මා ඔබේ
අපි අපේම වී හිනැහෙන දවස අදයි
අද ඉදන් ඔබ මගේ
අද ඉදන් මා ඔබේ
අපි අපේම වී හිනැහෙන දවස අදයි
අද ඉදන් ඔබ මගේ
අද ඉදන් මා ඔබේ
අපි අපේම වී හිනැහෙන දවස අදයි



Autor(en): Dushan Jayathilake



Attention! Feel free to leave feedback.