Siyumini Opayangi - Udulola Songtexte

Songtexte Udulola - Siyumini Opayangi




හිමි නොවෙනා නුඹ පැතුවා
ආදරේ සේයා හංඟා තියා
හිත සඟවා පෙම් කෙරුවා
ප්රේම ගීතේ ලීවා මා
උදුලෝල තරු රෑක
නිදි නේන තනි දාක
පැතුවා නුඹ පැතුවා
මකරන්ද තොල් පාටින්
සැනසෙන්න අනුරාගෙන්
මතු දා, මතු දා...
මට ආලේ දැනුණා
නුඹ මාගේ හැඟුණා
නොකියා බව හීනෙන් පෙම ආවා සොයා
තුන් යාමේ පැතුවා
වරු ගානේ හිතුවා
නෙතු මානේ ඇඳි හීනේ හැඩ සේදී ගියා
උදුලෝල තරු රෑක
නිදි නේන තනි දාක
පැතුවා නුඹ පැතුවා
මකරන්ද තොල් පාටින්
සැනසෙන්න අනුරාගෙන්
මතු දා, මතු දා...
උදුලෝල තරු රෑක
නිදි නේන තනි දාක
පැතුවා නුඹ පැතුවා
මකරන්ද තොල් පාටින්
සැනසෙන්න අනුරාගෙන්
මතු දා, මතු දා...



Autor(en): Chamath Sangeeth, Yashodha Adhikari


Siyumini Opayangi - Udulola - Single
Album Udulola - Single
Veröffentlichungsdatum
13-02-2021




Attention! Feel free to leave feedback.