Songtexte Handana Podi Putu - Sunil Edirisinghe
                                                හඬන 
                                                පොඩි 
                                                පුතු 
                                                නළවා 
                                                ගන්නට 
                                                නිදන 
                                                මට 
                                                රහසින්
 
                                    
                                
                                                රැයේ 
                                                තුන්යම 
                                                නිදිවරා 
                                                නුඹ 
                                                නොවිඳිනා 
                                                දුකකින්
 
                                    
                                
                                                කහට 
                                                පොද 
                                                ගෙන 
                                                කුරුලු 
                                                කූජන 
                                                සමග 
                                                ළඟ 
                                                ඉඳිමින්
 
                                    
                                
                                                සිනා 
                                                පෑවත් 
                                                කියාලයි 
                                                තතු 
                                                විඩාබර 
                                                මුහුණින්
 
                                    
                                
                                                ලිහා 
                                                බත් 
                                                මුල 
                                                බුදින
 
                                    
                                
                                                මොහොතේ 
                                                මිතුරු 
                                                කැළ 
                                                සමගින්
 
                                    
                                
                                                වහා 
                                                දස 
                                                අත 
                                                සුවඳ 
                                                පිරුණා 
                                                නුඹේ 
                                                ගුණ 
                                                සුවඳින්
 
                                    
                                
                                                කම්හලේ 
                                                දැති 
                                                රෝද 
                                                නැගු 
                                                රළු 
                                                පරළු 
                                                හඬ 
                                                අතරින්
 
                                    
                                
                                                නුඹේ 
                                                හදවත 
                                                ගැහෙන 
                                                රාවය 
                                                මට 
                                                ඇසේ 
                                                රහසින්
 
                                    
                                
                                                අපට 
                                                අපමය 
                                                පිහිට 
                                                පිළිසරණයද 
                                                යන 
                                                හැඟුමින්
 
                                    
                                
                                                සැපත 
                                                දුක 
                                                ළඟ 
                                                සමව 
                                                සැනසී 
                                                නිබඳ 
                                                ඉවසීමෙන්
 
                                    
                                
                                                මටම 
                                                දාවුණ 
                                                පැටවුනට 
                                                සහ 
                                                මටද 
                                                අම්මා 
                                                වන්
 
                                    
                                
                                                සොඳුර 
                                                නුඹගෙනි 
                                                එළිය 
                                                වූයේ 
                                                උදාවන 
                                                දිනිදුන්
 
                                    
                                
                                                ොඳුර 
                                                නුඹගෙනි 
                                                එළිය 
                                                වූයේ 
                                                උදාවන 
                                                දිනිදුන්.//
 
                                    
                                Attention! Feel free to leave feedback.