Supun Perera - Ma Prarthanawe Songtexte

Songtexte Ma Prarthanawe - Supun Perera




ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ
හද මාරුතේ ගිනි නිවා
සිත සිහිලැල් වූ යාමේ රෑ තාරුකාවේ
අපෙ ආදරේ එහි ලියා
මා ප්රාර්ථනාවේ දෑස දැල්වේ
ලැමැදේ මගේ හොවා
ප්රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා
පෑ එදා ආලවන්තයේ සිනා
දෑසින් රහසින්ම යා වුණා
පෑ එදා ආලවන්තයේ
දෑසින් රහසින්ම යා වුණා
දිවුරා කියන්නම් ස්නේහේ නමින්
අරමුණ මගේ ඔබ වුණා
මා ප්රාර්ථනාවේ දෑස දැල්වේ
ලැමැදේ මගේ හොවා
රෑ පුරාම හීන පීරලා
නෑනේ තාම අපිව හමුවෙලා
හාදු එව්වේ සුලඟේ දවටලා
හංග හංග උන්නු කාරණා
නින්ද නේන රෑක එලි වුණා
ආපු දුරක මතකේ සිහි වුණා
පාර කියපු ගීතේ තනුව මා සදා වුණා
මා ප්රාර්ථනාවේ දෑස දැල්වේ
ලැමැදේ මගේ හොවා
ප්රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා



Autor(en): Supun Perera


Supun Perera - Ma Prarthanawe
Album Ma Prarthanawe
Veröffentlichungsdatum
31-05-2022




Attention! Feel free to leave feedback.