Trevin Loranzo - Ma Haragiya Songtexte

Songtexte Ma Haragiya - Trevin Loranzo




මා හැර ගිය ආදරී...
මා.අද තනි වී සිටිමී...
ලං වී කියු නුඹෙ ආදරේ
වෙන් වී ගියේ මිරිගුවක් වාගේ
මා හැර ගිය ආදරී...
මා.අද තනි වී සිටිමී...
ලං වී කියු නුඹෙ ආදරේ
වෙන් වී ගියේ මිරිගුවක් වාගේ
මම වින්ද දුක් වේදනාවන්
හගවන්න බෑ කවමදාවත්
සිත ඇතුලේ කකියන හැගුමන්
නුඹ හට නොදැනෙයිදෝ ආදරී...
නුඹ හට නොදැනෙයිදෝ ආදරී...
මා හැර ගිය ආදරී...
මා.අද තනි වී සිටිමී...
ලං වී කියු නුඹෙ ආදරේ
වෙන් වී ගියේ මිරිගුවක් වාගේ
එක සැරයක් දුන්නා හාදුව
ඔබෙ පෙමෙන් බැදිල අපි දෙදෙනා වැළපුන
මතකයි කෙල්ලෙ
ඔයාගෙ කතාව
ඔයාගෙ සිනාව
ඔයාගෙ සුරතල් ආලය
නටද්දි ගයද්දි ඔබෙ රැගිල්ල
මට තව මතකයි ඔබෙ සුවදට වශි උන සෙට් එක අතරින් මම.
පෙර සසරින් අපි හමු වූවත්...
මතු සසරින් අපි වෙන් වූවත්...
දෛවය අප හට බෑ කීවත්.
නුඹමයි මාගෙ ආදරී...
නුඹමයි මාගෙ ආදරී...
මා හැර ගිය ආදරී...
මා.අද තනි වී සිටිමී...
ලං වී කියු නුඹෙ ආදරේ
වෙන් වී ගියේ මිරිගුවක් වාගේ
මා හැර ගිය ආදරී...
මා.අද තනි වී සිටිමී...
ලං වී කියු නුඹෙ ආදරේ
වෙන් වී ගියේ මිරිගුවක් වාගේ



Autor(en): Trevin Loranzo


Trevin Loranzo - Ma Haragiya
Album Ma Haragiya
Veröffentlichungsdatum
28-07-2020




Attention! Feel free to leave feedback.