Songtexte Haadakam - Umara
ආදරෙයි
මා
දැන්
හාදකම්
යා
කෙරේ
සාදරෙන්
මාගෙන්
මේ
ඇරයුමයි
ආදරේ
ඉන්න
මා
හා
ළං
ළං
වීලා
මේ
ජිවිත
අරුණේ
මදපවනැල්ලේ
කොයිබදැයි
මා
යලි
ඔබ
සොයලා
එමි
සංසාරෙ
පුරා
හද
ඉල්ලා
ගීතිකාවේ,
රන්වියන්ලා
සිනහා
සලා
පැවසූ
දේ
හිතපුරා
රැඳිලා
ඉන්න
මා
හා
ළං
ළං
වීලා
මේ
ජිවිත
ඇරුණේ
මදපවනැල්ලේ
කොයිබදැයි
මා
යලි
ඔබ
සොයලා
එමි
සංසාරෙ
පුරා
හද
ඉල්ලා
ගීතිකාවේ
රන්වියන්ලා
සිනහා
සලා
පැවසූ
දේ
හිතපුරා
රැඳිලා
Instrumental
මා
ඔබේ
නම්
ඉම්
සදාකල්
ආදරෙන්
වෙලී
මේ
පෙම්
ගීතේ
ආලයෙන්
මා
සාදරෙන්
හා
පාළුවෙන්
මිදී
රෑ
දිවා
Instrumental
Attention! Feel free to leave feedback.