Uresha Ravihari - Nodaka Inna Ba Songtexte

Songtexte Nodaka Inna Ba - Uresha Ravihari




නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ
නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ
නොහඩ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
නොනිද ඉන්න බෑ ඔය හදවතේ...♥♥♥
හද පාමුලේ නැවතී ඔබේ
මතකේ ඔබේ අදටත් මැවේ
පෙර පෑ සිනා සේදී ගියා
කදුලක් නිසා
මම දන්නවා පෙරමං බලා ඔබ ඇති කියා
හැමදාම මා ඔබගේ තමා ...♥♥
සතුටක් හිතේ නැතිවත් මගේ
පැතුමන් ළයේ තවමත් තිබේ
හැමදේම දමා පියඹා ඔබේ තුරුලට වෙලා
සතපා හොවා උකුලේ තියා
සෙනහස දොවා
නුදුරේම මා එනවා සොයා ...♥♥
නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ...♥♥
Sanjaya



Autor(en): sajith v chathuranga



Attention! Feel free to leave feedback.