Victor Rathnayake - Epa hiru payanna Songtexte

Songtexte Epa hiru payanna - Victor Rathnayake




එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී
හිදී නැවතී ඉන්න
පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී
සැලී කම්පා වන්න





Attention! Feel free to leave feedback.