Songtexte
මෝහෙන්
මුලා
වෙලා
මානෙන්
උදම්
වෙලා
තණ්හාව
ක්රෝධ
ද්වේශ
පාරේ
මිනිසා
කොහේද
මේ...
රත්තරන්
කෙණ්ඩියේ
සිංහ
තෙල්
වගේ
මිනිස්
ගුණේ
සැමදා
බැබලේ
එය
රැකීම
අප
උරුමේ
වේ...
කේළම්
කීමෙන්
ඕපදූපයෙන්
රට
කොටවන
වැඩ
අවදානම්
උඩින්
මිතුරු
වී
යටින්
හතුරු
වී
උගුල්
අදින්නා
යයි
දිය
වී
බොරුවෙන්
රට
පිරිහේවී...
මා
හරි
උගතා
මා
හරි
ජගතා
සිතනා
මිනිහා
මෝඩයෙකී
අනුන්
හෙලන්නට
වලක්
කපන්නා
ඒ
තුළ
වැටිලා
මිය
යන්නා
කළ
දේ
පල
දේ
එලෙසේ...
පද
රචනය
- සිරිල්
ඒ
සීලවිමල
තනු
නිර්මාණය
හා
සංගීතය
- ආර්.ඒ.
චන්ද්රසේන
Attention! Feel free to leave feedback.