Bathiya & Santhush - Sewwandi Paya Lyrics

Lyrics Sewwandi Paya - Bathiya & Santhush



සෙව්වන්දි පායා හසකැල්ම පානා
හුස්මක් පවා පාට වීලා
හිත ඇල්ම ගේනා සඳ බැල්ම ඕනා
හැඟුමන් මවා සිහින පීරා
සිතුවිලි සේනා ශෝභාව ගේනා
සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා
මගහැර සීමා අවාම මා හා
තේරෙයි මා ආශා පවා රෑ දිවා
කරණා තේරුණා නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා
කරණා තේරුණා නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කාරණා
ඔඛ මාගේ සිහින ලෝකේ පායලා
සෙව්වන්දි පායා හසකැල්ම පානා
හුස්මක් පවා පාට වීලා
හිත ඇල්ම ගේනා සඳ බැල්ම ඕනා
හැඟුමන් මවා සිහින පීරා
සිතුවිලි සේනා ශෝභාව ගේනා
සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා
මගහැර සීමා අවාම මා හා
තේරෙයි මා ආශා පවා රෑ දිවා
තාරුකා පායනා නිසා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා
සෙව්වන්දි පායා හසකැල්ම පානා
හුස්මක් පවා පාට වීලා
හිත ඇල්ම ගේනා සඳ බැල්ම ඕනා
හැඟුමන් මවා සිහින පීරා
සිතුවිලි සේනා ශෝභාව ගේනා
සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා
මගහැර සීමා අවාම මා හා
තේරෙයි මා ආශා පවා රෑ දිවා



Writer(s): Shehan Galahitiyawa, Yasas Madagedara


Bathiya & Santhush - Sewwandi Paya - Single
Album Sewwandi Paya - Single
date of release
11-08-2021




Attention! Feel free to leave feedback.