Lyrics Kampa Nowan Mahamaya (feat. Supun Perera) [Reprise Version] - Charitha Attalage
රුදු
සසර
ගිනී
බුදු
ඇසට
පෙනී
ගිනි
නිවන
මෙහී
වැසි
වසිනු
මැනී
නිස්සාර
වූ
සංසාරයේ
දුක්
වේදනා
මිදෙනා
නියා
පුතුනූ
අපේ
හැරදා
ගියේ
යශෝදරා
හා
බිලිඳු
පුතා
කම්පා
නොවන්
සඳ,
මහමායා
කුමාරයා
හැරදා
ගියා
තුන්
ලෝ
උතුම්
බුදු
පදවි
පතා
කුමාරයා
හැරදා
ගියා
මහමායා!
මහමායා!
කම්පා
නොවන්
මහාමායා
මහමායා!
මහමායා!
කම්පා
නොවන්
මහාමායා
රුදු
සසර
ගිනී
බුදු
ඇසට
පෙනී
ගිනි
නිවන
මෙහී
වැසි
වසිනු
මැනී
රුදු
සසර
ගිනී
බුදු
ඇසට
පෙනී
ගිනි
නිවන
මෙහී
වැසි
වසිනු
මැනී
අඩුවක්
වුණාදෝ
ජීවිතේ
ඉසුරින්
පිරී
මේ
මාළිගේ
ගැටුමක්
ඇතැයි
සිතුනා
සිතේ
හැරදා
ගියේ
ඇයි
මාළිගේ
සදහම්
අමා
වැහි
හෙලනා
රඟේ
නොසැලී
බලන්
මහාමායා
සසරින්
මිදී
පුතු
වඩිනා
රඟේ
නොසැලී
බලන්
මහාමායා
මහාමායා!
(රුදු
සසර
ගිනී)
මහාමයා!
(බුදු
ඇසට
පෙනී)
කම්පා
නොවන්
(ගිනි
නිවන
මෙහී)
මහාමයා!
(වැසි
වසිනු
මැනී)
මහාමායා!
(රුදු
සසර
ගිනී)
මහාමයා!
(බුදු
ඇසට
පෙනී)
කම්පා
නොවන්
(ගිනි
නිවන
මෙහී)
මහාමයා!
(වැසි
වසිනු
මැනී)
Attention! Feel free to leave feedback.