Lyrics Awasan Hasun Pathin - Clarence Wijewardena
                                                අවසන් 
                                                හසුන්පතින්...
 
                                    
                                
                                                අමතන්නේ 
                                                මා 
                                                ඔබයි...
 
                                    
                                
                                                නොලිවූ 
                                                ලිවූ 
                                                කතා 
                                                ...
 
                                    
                                
                                                දැන් 
                                                නිමවෙලා.
 
                                    
                                
                                                ඔබයයී 
                                                ඔබේ 
                                                මගේ
 
                                    
                                
                                                මම 
                                                යන්නෙමී 
                                                මගේ...
 
                                    
                                
                                                කවදත් 
                                                ඔබේ 
                                                ආදරේ 
                                                මා 
                                                විජේ.
 
                                    
                                
                                                රෑ 
                                                රිදී 
                                                තාරකා
 
                                    
                                
                                                මා 
                                                සොයා 
                                                හැඳූ 
                                                ගීතිකා...
 
                                    
                                
                                                නෑ 
                                                ලංවෙන්නෙ 
                                                මා 
                                                නම් 
                                                දන්නෙ 
                                                නෑ.
 
                                    
                                
                                                ඔබ 
                                                දුටූ. 
                                                දේ 
                                                නොවේ
 
                                    
                                
                                                ඔබ 
                                                අසාබැලූ 
                                                දේ 
                                                නොවේ
 
                                    
                                
                                                මා 
                                                සිත් 
                                                බැන්ද 
                                                මා 
                                                නෙත් 
                                                බැන්ද 
                                                දේ.
 
                                    
                                
                                                නෙත් 
                                                අපේ. 
                                                රැවටිලා
 
                                    
                                
                                                සිත් 
                                                සතන් 
                                                අපේ 
                                                මත්වෙලා
 
                                    
                                
                                                මේවන් 
                                                කලක් 
                                                ඇයී 
                                                ගියේ.
 
                                    
                                
                                                දැන් 
                                                ඉතින් 
                                                සිත් 
                                                අපේ
 
                                    
                                
                                                මංමුලා 
                                                ආ... 
                                                වී 
                                                නොයේ
 
                                    
                                
                                                මා 
                                                දැන් 
                                                යන්නෙ 
                                                මා. 
                                                සිත්වූ 
                                                ලොවේ
 
                                    
                                Attention! Feel free to leave feedback.