Daddy - Andure - translation of the lyrics into German

Andure - Daddytranslation in German

Andure
In der Dunkelheit
අඳුරේ එක් වී ගයමූ
Lass uns im Dunkeln zusammenkommen und singen,
සඳුසේ හිනැහී ඉඳිමූ
Lass uns lächeln wie der Mond und verweilen,
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.
සිහින මාළිගා වැල්ලේ තනන්නෑ
Traumschlösser im Sand werde ich nicht bauen,
දේදුන්නේ නැග ඔරු පදින්නේ නෑ
Auf den Regenbogen steigen und Boot fahren, werde ich nicht,
කඳු මුදුනට නැග තනිවෙමු කියන්නේ නෑ
Den Berggipfel erklimmen, um allein zu sein, werde ich nicht vorschlagen,
අන් අය වාගේ බොළඳ පෙමක් අපේ නෑ
Unsere Liebe ist keine kindische Liebe wie die anderer.
අඳුරේ එක් වී ගයමූ
Lass uns im Dunkeln zusammenkommen und singen,
සඳුසේ හිනැහී ඉඳිමූ
Lass uns lächeln wie der Mond und verweilen,
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.
අපේ පෙම මගදී කඩා වැටෙන්නෑ
Unsere Liebe wird unterwegs nicht zerbrechen,
ගිණිගෙන ඇතුළේ දැවිලා යන්න්නෑ
Sie wird nicht innerlich Feuer fangen und verbrennen,
පිට අය ඇවිදින් ඇති පෙම කඩන්න බෑ
Fremde können nicht kommen und unsere Liebe zerbrechen,
මිය යන තුරු අප වෙන්වී යන්නෑ
Bis zum Tod werden wir uns nicht trennen.
අඳුරේ එක් වී ගයමූ
Lass uns im Dunkeln zusammenkommen und singen,
සඳුසේ හිනැහී ඉඳිමූ
Lass uns lächeln wie der Mond und verweilen,
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.
අඳුරේ එක් වී ගයමූ
Lass uns im Dunkeln zusammenkommen und singen,
සඳුසේ හිනැහී ඉඳිමූ
Lass uns lächeln wie der Mond und verweilen,
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.
තරු සේ බැබලී දිලෙමූ
Lass uns strahlen und leuchten wie die Sterne,
දෙදෙනා තුරුලේ රැඳෙමූ
Lass uns beide einander umarmen und so bleiben,
තුරුලේ උණුසුම් විඳිමූ
Lass uns die Wärme der Umarmung spüren.

Writer(s): Aruna Lian, Nandana Wickramage

Attention! Feel free to leave feedback.