Lyrics Mage Massina - Daddy
ඉරිදාට
පල්ලියෙදි
සදුදාට
පන්තියෙදි
අගහරුවාදත්
ඔබව
යලි
හමුවෙමි
බදා
බ්රහස්පතින්දා
සිපගන්නම්
සිකුරාදාට
ශනිදාවක්
නෑ
අපට
මගෙ
මස්සිනා
ඉන්නකං
අපි
කාටත්
ඇති
සෙනසුරාදාව
මගෙ
සතියේ
දිනයක්
නොවන
බවට
මම
ආදරෙ
කරන්න
පටන්
ගත්ත
දින
සිට
මට
වැටහුණා
සති
අන්තයෙ
සිට
මට
නිවාඩුවට
මගෙ
මස්සිනා
ආවම
සිරකර
නංගිව
අසාධාරණව
සෙනසුරාදාව
අපගෙන්
වෙන්කලා
ශනිදාවන්ට
හමුනොවුණත්
අනිකුත්
හැම
දිනයක්ම
ඉරිදාට
පල්ලියෙදි
සදුදාට
පන්තියෙදි
අගහරුවාදත්
ඔබව
යලි
හමුවෙමි
බදා
බ්රහස්පතින්දා
සිපගන්නම්
සිකුරාදාට
ශනිදාවක්
නෑ
අපට
මගෙ
මස්සිනා
ඉන්නකං
ඉර
පායන්
නෑ
සෙනසුරාදාට
මම
හිනැහෙන්
නෑ
සෙනසුරාදාට
මම
කන්නෙත්
නෑ
මම
බොන්නෙත්
නෑ
මට
වැඩකුත්
නෑ
සෙනසුරාදාව
කිසි
ගතියක්
නෑ
සෙනසුරාදාට
මට
නින්දක්
නෑ
සෙනසුරාදාට
මගෙ
කැලැන්ඩරෙත්
සෙනසුරාදාව
නෑ
මස්සිනා
ඉන්නකල්
ශනිදාවන්ට
හමුනොවුණත්
අනිකුත්
හැම
දිනයක්ම
ඉරිදාට
පල්ලියෙදි
සදුදාට
පන්තියෙදි
අගහරුවාදත්
ඔබව
යලි
හමුවෙමි
බදා
බ්රහස්පතින්දා
සිපගන්නම්
සිකුරාදාට
ශනිදාවක්
නෑ
අපට
මගෙ
මස්සිනා
ඉන්නකං
ඉරිදාට
පල්ලියෙදි
සදුදාට
පන්තියෙදි
අගහරුවාදත්
ඔබව
යලි
හමුවෙමි
බදා
බ්රහස්පතින්දා
සිපගන්නම්
සිකුරාදාට
ශනිදාවක්
නෑ
අපට
මගෙ
මස්සිනා
ඉන්න
මගෙ
මස්සිනා
යන්න
මගෙ
මස්සිනා
ඉන්නකං
Attention! Feel free to leave feedback.