Mahinda Dissanayaka feat. Gunadasa Kapuge - Awado Sansare - translation of the lyrics into French

Lyrics and translation Mahinda Dissanayaka feat. Gunadasa Kapuge - Awado Sansare

Awado Sansare
Awado Sansare
ආවාදෝ සංසාරේ
Tu es venu dans ma vie, dans ce cycle sans fin.

මා හා බැඳී
Je suis lié à toi,
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
Tu seras toujours mon ombre, pour toujours.

ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
Un bateau a navigué dans la solitude de l'océan,
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
Un rivage est apparu, silencieux et froid.

මිහිරේ ගී ගැයුනාවේ
Une douce mélodie a résonné,
තනිය නසා - තනිය නසා
Elle a chassé la solitude, elle a chassé la solitude.
ආවාදෝ සංසාරේ
Tu es venu dans ma vie, dans ce cycle sans fin.
ආවාදෝ සංසාරේ
Tu es venu dans ma vie, dans ce cycle sans fin.
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
Les dunes de sable se sont solidifiées sous le vent.
වැහැලා බිමේ මී මලක් පීදුණා
Une fleur de miel a été piégée sur ce sol.

සිහිල ලබා සිහිලැල්ලේ
Il a trouvé un réconfort dans la fraîcheur,
නිවී ගියා - නිවී ගියා
Il s'est apaisé, il s'est apaisé.
ආවාදෝ සංසාරේ
Tu es venu dans ma vie, dans ce cycle sans fin.
ආවාදෝ සංසාරේ
Tu es venu dans ma vie, dans ce cycle sans fin.
මා හා බැඳී
Je suis lié à toi,
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
Tu seras toujours mon ombre, pour toujours.
ආවාදෝ සංසාරේ
Tu es venu dans ma vie, dans ce cycle sans fin.
ආවාදෝ සංසාරේ
Tu es venu dans ma vie, dans ce cycle sans fin.

Writer(s): Gunadasa Kapuge

Attention! Feel free to leave feedback.