Mahinda Chandrasekara feat. Gunadasa Kapuge - Asunath Nasena Lyrics

Lyrics Asunath Nasena - Gunadasa Kapuge




ඇසුනත් නෑසෙන
දුටුවත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්රේම නගරයේ
වන්දනාකරු මා
වන්දනාකරු මා
ලෝ මහා පා සෙල් ටැඹක් යට
සිහිනයක් සේ පෙනේ නුඹ මට
කඩා වියෝවින් ගැලු නුඹේ නෙත
ලියවැලක් දෝ සඳ පහන් මත
ඇසුනත් නෑසෙන
දුටුවත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්රේම නගරයේ
වන්දනාකරු මා
වන්දනාකරු මා
තැනිතලා මත රැඳුන පියවිලි
සඳපහන් යට ඇඳුන සෙවනැලි
වැව්තලේ හස නගන දියරැළි
ගෙනෙයි නිරතුරු සිනා කඳුලැලි
ඇසුනත් නෑසෙන
දුටුවත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්රේම නගරයේ
වන්දනාකරු මා
වන්දනාකරු මා



Writer(s): Gunadasa Kapuge


Attention! Feel free to leave feedback.