Gunadasa Kapuge - Vilanda Kawa Lyrics

Lyrics Vilanda Kawa - Gunadasa Kapuge




විළඳ කවා ඇති දැඩිකළ මගේ පුංචි කිරිල්ලී
පෝරුව මත මගුල් සිළු සුසුම් හෙළන්නී
මවකගේ මුව පියුම් ගැබේ
පරවී ගිය නැලවිල්ලයි
දුරින් ඇහෙන්නේ
කුඩු කරන් රැකගත්තේ
මවු තුරුලෙන් බිමට වැටී
ඇඬු පැටික්කි
රන් කූඩුව අද ඇරියේ
ස්වයංවරෙන් වසන්තයේ
යන්න ඉගිල්ලී
විළඳ කවා ඇති දැඩිකල මගේ පුංචි කිරිල්ලී
පෝරුව මත මගුල් සිලු සුසුම් හෙළන්නී
මවකගේ මුව පියුම් ගැබේ
පරවී ගිය නැලවිල්ලයි
දුරින් ඇහෙන්නේ
යනතැන කල එලිය වැටී
සතර දෙසින් සතරවරම්
දිවැස හෙලන්නේ
පිංකඳ යා ගනින් දුවේ
මට ඉහිලුම් බැරිද නුඹේ
පින්බර දවසේ
විළඳ කවා ඇති දැඩිකළ මගේ පුංචි කිරිල්ලී
පෝරුව මත මගුල් සිළු සුසුම් හෙළන්නී
මවකගේ මුව පියුම් ගැබේ
පරවී ගිය නැලවිල්ලයි
දුරින් ඇහෙන්නේ



Writer(s): Lucian Bulathsinghala, Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.