Lyrics Vilanda Kawa - Gunadasa Kapuge
විළඳ
කවා
ඇති
දැඩිකළ
මගේ
පුංචි
කිරිල්ලී
පෝරුව
මත
මගුල්
සිළු
සුසුම්
හෙළන්නී
මවකගේ
මුව
පියුම්
ගැබේ
පරවී
ගිය
නැලවිල්ලයි
දුරින්
ඇහෙන්නේ
කුඩු
කරන්
රැකගත්තේ
මවු
තුරුලෙන්
බිමට
වැටී
ඇඬු
පැටික්කි
රන්
කූඩුව
අද
ඇරියේ
ස්වයංවරෙන්
වසන්තයේ
යන්න
ඉගිල්ලී
විළඳ
කවා
ඇති
දැඩිකල
මගේ
පුංචි
කිරිල්ලී
පෝරුව
මත
මගුල්
සිලු
සුසුම්
හෙළන්නී
මවකගේ
මුව
පියුම්
ගැබේ
පරවී
ගිය
නැලවිල්ලයි
දුරින්
ඇහෙන්නේ
යනතැන
කල
එලිය
වැටී
සතර
දෙසින්
සතරවරම්
දිවැස
හෙලන්නේ
පිංකඳ
යා
ගනින්
දුවේ
මට
ඉහිලුම්
බැරිද
නුඹේ
පින්බර
දවසේ
විළඳ
කවා
ඇති
දැඩිකළ
මගේ
පුංචි
කිරිල්ලී
පෝරුව
මත
මගුල්
සිළු
සුසුම්
හෙළන්නී
මවකගේ
මුව
පියුම්
ගැබේ
පරවී
ගිය
නැලවිල්ලයි
දුරින්
ඇහෙන්නේ
Attention! Feel free to leave feedback.