Lyrics




මා දෙස නෙත් නොපියා බලාපූ
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
වැඩිපුර මාත් එක්ක නොආපූ
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
පපුවට තුරුලු වී හිඳ හඬාපූ
ළං වී තොඳොල් බස් මට දොඩාපූ
හිත ළග හීනෙන් නිදි වරාපූ
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා
තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා
තෙරෙරෙ දෝම් තෙරෙ නනා
තෙරෙරෙ දෝම් තෙරෙ නනා
තෙරෙරෙ දෝම් තෙරෙ නනා
තෙරෙන නනා නා



Writer(s): Iraj Weeraratne


Iraj feat. Romesh - Hithumathe
Album Hithumathe
date of release
01-01-2007

1   Hithumate



Attention! Feel free to leave feedback.
Loading
Loading