Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Obata Mathakada Thawama - translation of the lyrics into English

Lyrics and translation Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Obata Mathakada Thawama




Obata Mathakada Thawama
Obata Mathakada Thawama
ප්රේමයේ මංතලාවේ
In the avenue of our love,
ප්රේමයේ මංතලාවේ
In the avenue of our love,
පා සටහන් අප දෙදෙනාගේ
The footsteps of both of us,
බොහෝ දුර ඇදුනු බව
Have walked far.
ඔබට මතකද තවම
My Love, do you still remember?
ඔබට මතකද තවම
My Love, do you still remember?
ඔබට මතකද තවම
My Love, do you still remember?
තවම (තවම, තවම)
Still (still, still)?
පා සටහන් බෝ ගැඹුරුයි
Those footprints are very deep,
ආදරේ ආදරේ
My Love, my Love,
පොළොවටත් දැනෙන්න ඇති
The earth too should know
දුෂ්කරම කාලයෙත් එක ළඟම
In difficult times, we walked together closely,
ඇවිද ගිය
Treading.
පා සටහන් අප දෙදෙනාගේ
The footsteps of both of us,
ඔබට මතකද තවම
My Love, do you still remember?
ඔබට මතකද තවම
My Love, do you still remember?
ඔබට මතකද තවම
My Love, do you still remember?
තවම
Still?
නිදහසේ ඇවිද යන හැඟීමෙන්
As we walk, with the feeling of walking freely,
පාර වරදින්න ඇති
We may have missed the path.
සමුගෙන මේ නිහඬ
Embracing this silence,
ගමන් මග අතරමග උමතු වී
On the way, without warning, we paused
සැරි සැරූ
And walked around.
පා සටහන් අප දෙදෙනාගේ
The footsteps of both of us,
ඔබට මතකද තවම
My Love, do you still remember?
ඔබට මතකද තවම
My Love, do you still remember?
ඔබට මතකද තවම
My Love, do you still remember?
තවම
Still?
ප්රේමයේ
In Love's






Attention! Feel free to leave feedback.