Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Obata Mathakada Thawama - translation of the lyrics into Russian

Lyrics and translation Kasun Kalhara feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe - Obata Mathakada Thawama




Obata Mathakada Thawama
Путь наших сердец
ප්රේමයේ මංතලාවේ
По пути любви
ප්රේමයේ මංතලාවේ
По пути любви
පා සටහන් අප දෙදෙනාගේ
Следы шагов наших двоих
බොහෝ දුර ඇදුනු බව
Так далеко завели
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
තවම (තවම, තවම)
До сих пор (до сих пор, до сих пор)
පා සටහන් බෝ ගැඹුරුයි
Следы шагов так глубоки
ආදරේ ආදරේ
О любовь, любовь
පොළොවටත් දැනෙන්න ඇති
Наверное, сама земля знает
දුෂ්කරම කාලයෙත් එක ළඟම
Мы шли рядом даже в самые трудные времена
ඇවිද ගිය
Прошли этот путь
පා සටහන් අප දෙදෙනාගේ
Следы шагов наших двоих
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
තවම
До сих пор
නිදහසේ ඇවිද යන හැඟීමෙන්
Идя свободно, так хорошо на душе
පාර වරදින්න ඇති
Возможно, мы сбились с пути
සමුගෙන මේ නිහඬ
Вместе преодолели эту тишину
ගමන් මග අතරමග උමතු වී
На полпути поняли
සැරි සැරූ
Мы заблудились
පා සටහන් අප දෙදෙනාගේ
Следы шагов наших двоих
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
ඔබට මතකද තවම
Ты помнишь это до сих пор
තවම
До сих пор
ප්රේමයේ
Любовь






Attention! Feel free to leave feedback.