Kasun Kalhara - Alaye Gatha - Acoustic Version - translation of the lyrics into Russian

Lyrics and translation Kasun Kalhara - Alaye Gatha - Acoustic Version




Alaye Gatha - Acoustic Version
История любви - Акустическая версия
ආලයේ ගාථා, සජ්ජායනා කලා
История любви, которую я сложил
ආලයේ මන්ත්ර, සිය වරක් ජප කලා
Молитва о любви, которую я повторял сотню раз
චණ්ඩාල වශී බන්ධනයෙන්, හද බැඳ තබා
Из плена чар отказался, приковав к себе сердце
චාරුතර ස්වප්නයට, නිගා දී ඔබ ගියා
И в прекрасной мечте я, поклялся перед тобой уйти
ස්නේහයේ චුම්බනය, නලල මත වගුරුවා
Поцелуй любви, который я нанес на твой лоб
ආලිංගනය සුරස මතක, පොත පුරව්වා
Объятия и воспоминания о сладости, полные книги
ප්රේම ආරාමයේ, කැනි මඩළ බිම හෙලා
В храме любви, в роще из трав
චාරුතර වසන්තේ, නිමා කර ඔබ ගියා
И прекрасной весной я, поклялся перед тобой уйти
සුපුෂ්පිත හදවතේ, සුගන්ධය විහිදුවා
В цветущем сердце, я распространил аромат
සුරක්ෂිත දොරටුවේ, සෙබළ මුළු විසුරුවා
У безопасных ворот я открыл бы все двери
ප්රේමයේ, අභය භුමියේ දි මා නසා
В убежище любви, погубив меня
මධුර මධු කුසලාන, කඩා බිඳ ඔබ ගියා
Сладкий нектар любви, я, разбив, ушел
ආලයේ ගාථා, සජ්ජායනා කලා
История любви, которую я сложил
ආලයේ මන්ත්ර, සිය වරක් ජප කලා
Молитва о любви, которую я повторял сотню раз
චණ්ඩාල වශී බන්ධනයෙන්, හද බැඳ තබා
Из плена чар отказался, приковав к себе сердце
චාරුතර ස්වප්නයට, නිගා දී ඔබ ගියා
И в прекрасной мечте я, поклялся перед тобой уйти






Attention! Feel free to leave feedback.