Keerthi Pasquel - Kavi Kariye Lyrics

Lyrics Kavi Kariye - Keerthi Pasquel




කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
දෙකනේ රිදී තෝඩු ලා
නළලේ කොකුම් පාට ලා
වීණා වයා තාලෙටා
ගැයු ගී අසා ආවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නෙ රුපියල් සොයා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
සිඟමන් නොයා මාවතේ
මහදේ රැඳෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ
පඬුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනී මංදා අනේ
හිත මාගෙ චංචල් වෙලා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
හා හා
හා හා
හා හා
හා




Attention! Feel free to leave feedback.