Keerthi Pasquel - Sabawe Wedikawe - translation of the lyrics into German

Sabawe Wedikawe - Keerthi Pasqueltranslation in German




Sabawe Wedikawe
Auf der Bühne
සභාවේ වේදීකාවේ රඟනා...
Du, die auf der Bühne der Versammlung tanzt...
සුරූපී රූපේ සෝභා පානා...
Deine schöne Gestalt, die Schönheit ausstrahlt...
ප්රියාවී කාගේ කවුදෝ ඔයා...
Meine Liebste, wem gehörst du, wer bist du?
රඟාවී තාලේ පාද තබාලා ...
Du tanzt im Rhythmus, setzt deine Füße...
(කෝළ සිනා පා ඈගේ දෑස සලාලා...
(Mit deinem schelmischen Lächeln, deinen funkelnden Augen...
කීවේ රස මිහිරි කතාවේ...
Erzähltest du eine süße, herrliche Geschichte...
මාව වශී වී යාවී මනලෝලී...
Ich bin verzaubert, du Bezaubernde...
මාගේ මල් ලෝකෙ මානාලී) ... //
Meine Braut in meiner Blumenwelt)... //
කොහේදෝ ඈතට පාවී යනවා...
Irgendwohin in die Ferne schwebst du davon...
ඔයාගේ දෑසේ ආරාධනා...
Die Einladung in deinen Augen...
නිමාවී වාගේ දුක් වේදනා...
Es scheint, als ende das Leiden...
හදේ ආශාවක සිහින මැවීලා...
Träume einer Sehnsucht im Herzen entstehen...
(රූ සිරියාවී ආශාවෙන් මන බැන්දු...
(Oh Schönheit, die den Geist mit Sehnsucht fesselt...
ආයාචන ඇයිද හිනාවේ...
Warum die Bitte in deinem Lächeln?...
මා සැනසේවී සීන ලෝකෙක පාවී...
Ich finde Trost, schwebend in einer Traumwelt...
මායාවක් දෝ ලලනාවී)... //
Ist es eine Illusion, oh schöne Frau?)... //
මගේ මේ ආදර ගීතේ ඇසිලා...
Hast du dieses mein Liebeslied gehört...
විදාලා දෑස මාගේ දිහා...
Und mit deinen Augen auf mich geblickt...
අමා මී වාගේ වදනක් කියා...
Ein Wort süß wie Nektar gesagt...
ඔයා එනවාදෝ මාව සොයාලා...
Wirst du kommen, mich suchend?...
(ආදර ලෝකේ නෑ නේ දෝ සන්තාපේ...
(In der Welt der Liebe gibt es keinen Kummer, nicht wahr?...
මේ නෑඹුල් යෞවන කාලේ...
In dieser zarten Jugendzeit...
මේ මනු ලෝකේ වෑහේවී සන්තොසේ...
In dieser Menschenwelt wird Freude fließen...
පෙම් රස මින්දද හීයේ)...//
Durch jenen Pfeil der Liebesessenz)...//






Attention! Feel free to leave feedback.