Lyrics Ana Kageda - Masterd
උඹ
දකින
දේට
වඩා
පේන
දේවල්
ගැඹුරුයි
උඹ
හිතනවාට
වඩා
මගේ
රැප
අඳුරුයි
වසර
ගානක්
තිස්සේ
රට
කෑවේ
දුකයි
කඳුලුයි
හරකා
කාගෙන
යද්දි
බලන්නෑ
ඒක
බෙහෙත්ද
පඳුරුයි
මගේ
මේ
රැපෙන්
අඳෝනා
වදන්නේ
රුවක්
අඹවලා
කොහෙන්
දැන්
කොවිඩි
බෝලා
දෙන්නම්
මං
රැපෙන්
මලෝලා
අමර
නයනා
එක්ක
තැනක
මුල්ලක
කෙරුව
කෝලම්
පතන
හැම
රජටම
රට
පුරා
උනුන්
හැදුවා
දෝලා
ගහලා
ළඟදී
කන්සා
බීගෙන
හිටපු
සන්නා
හොඳට
කාලා
බීලා
හිටි
කොල්ලෝ
ටික
වමෙනුත්
පැන්නා
දිගම
තුවාලේ
මැන්නා
ළඟම
එකාට
බැන්නා
කරල
මෝල
ගන්න
කලින්
ගොතලා
ගහලා
වැදිලා
පැන්නා
එක
පැත්තකින්
දැන්
අල්ලා
තව
පැත්තකින්
දැන්
කල්ලා
උඹලා
එකතු
නැතුව
කොහොම
කරන්නේ
රටෙම
වල්ලක්
මිලට
විකුණු
දල්ලක්
නොමිලේ
බෙදුවා
මල්ලක්
ගැන
කියවපු
තනි
සෙබලට
බිරුවා
කැහැටු
බල්ලා
ඇති
හෝ
නැති
හෝ
මගේ
බඩ
පත
පිරි
බෝ
පස්ගෝ
රස
බෝ
මං
දෙන්නේ
මගෙම
ලෝකේ
කදෙන
බහින්නේ
කව්ද
ම
කෝක
කෝක
ඇසිල්ලේ
ලිව්වා
මං
දෝස
දකින
උනුන්ට
එබුවා
කනට
පෝක
විසිකරපන්
උඹේ
මානෙන්
දැන්
ඒක
බෝක
මිනිසා
රිසි
අඳිනා
ඉසි
වදිනා
රිසී
ගිලිනා
බොරු
දවනා
ගත
මැවිලා
නිතී
පිටුපාගත
නොහැකි
සිත
තම
පෑ
රිසී...
ඕ...
ඕ...
ඕ...
සඳ
වෑහුනු
රැයකි
යලි
කඩු
වෑහුන
රතු
පෑරුව
තරහා
ගැන
බියවා
ලුව
ගත
කී
තව
ගත
පාගපු
අණ
කාගෙද
අතුලාලුව...
යා...
යා...
අද
හෙට
දෙකම
පල
බරයි
තම
හට
තමාම
විසඳුමයි
කවුද
කඩේ
යවන්නේ
පොඩි
ළමයි
තියාගන්න
වටින්නේ
ඕනකමයි
පරාජිත
කරන්නේ
නැති
කමයි
උඹ
හිතේ
මඬින්නේ
පඩි
තමයි
බලාගෙන
හිඳින්න
බැරිකමයි
මගේ
රැප
යදින්නේ
කළුවරයි
හීන
වෙන
තමන්ම
තමන්ට
දිනාගන්න
බැරි
ජයක්ම
සොයනවා
කියන්නෙ
රැපක්
මං
රටවා
රසක්
දැන්
උයන්න
තැනක්
මං
සොයනවා
නෙලන්න
තමන්ගේ
අස්වැන්න
වැවට
බැස්සම
දනක්ම
එරෙනවා
වේලන්න
අනුන්ගේ
ගොදුරු
සත
සරුපය
නිතර
ඇදෙනවා
එකට
එක
නොපෙනෙන
කළුවරේ
කළු
යදම්
බැඳි
හිත
කුණාටුවේ
බතක
පෙණ
මිරිකන
ගෙල
තනිකලා
වනඳුලේ
මලට
හොයාගන්න
බැරි
රැපක්
හිරකලා
ඔලු
කටු
තුල
ගරඬුවේ
කලා
ඔය
ඉස
රැපක්
නම්
ලියන්න
බෑ
බන්
පිටින්
ඔය
බලා
ඔහේ
නලා
තියා
බැලූ
ඩොකා
යැව්වා
තව
ඩොකෙක්
ළඟට
මා
ගරාගත්තා
තව
ලෙඩෙක්
එනතුරා
එක
ලෙඩෙක්
හුවා
නිරා
ළඟ
දොර
ඇර
ඇර
වැසූ
පොඩි
කඩතුරා
අපේ
රටේ
පොඩි
එකා
දැන
ගත
බඩකඩිතුවා
රැපනම්
රැප
උදෙසම
කාටත්
කලින්
කවුරුත්
යන්නෑ
දිනුමට
හිතින්
දැන්
උඹ
එක
තැන
මම
කියවන්නේ
රටේ
පෙනුමට
කොහොමත්
එදා
ඉඳන්
මම
සවන්
දුන්නා
උඹලගේ
බැනුමට
සෙනග
මැද
ඉන්න
මට
රිදු
මදි
උඹලට
වැනුමට
උඹ
දකින
දේට
වඩා
පේන
දේවල්
ගැඹුරුයි
උඹ
හිතනවාට
වඩා
මගේ
රැප
අඳුරුයි
වසර
ගානක්
තිස්සේ
රට
කෑවේ
දුකයි
කඳුලුයි
හරකා
කාගෙන
යද්දි
බලන්නෑ
ඒක
බෙහෙත්ද
පඳුරුයි
මගේ
මේ
රැපෙන්
අඳෝනා
වදන්නේ
රුවක්
අඹවලා
කොහෙන්
දැන්
කොවිඩි
බෝලා
දෙන්නම්
මං
රැපෙන්
මලෝලා
අමර
නයනා
එක්ක
තැනක
මුල්ලක
කෙරුව
කෝලම්
පතන
හැම
රජටම
රට
පුරා
උනුන්
හැදුවා
දෝලා
Attention! Feel free to leave feedback.