Masterd - Aththata Waradi Man Lyrics

Lyrics Aththata Waradi Man - Masterd




ඇත්තට වැරදි මන් හැටි
අතට හවඩි නම් මට මදි
රිද්දුන තැන කුලල් හා ගැටි
රැ කද කර ගහන් දුර යති
ඉස්සරහ නගරේ දැන් ඉන්නේ ගමේ
රැප්වල කොල්ලන්ට රස්නෙට වැටේ
සිත්තරෙක් නෙමෙයි බන් සිංහලෙක් හරේ
රත්තරන් කොල්ලෙක් දැන් ඉන්නේ මන් ගමේ
විද්දාට තැන් තැන් වල මල් සරා හු
අඩෝ දැන් මට රස්නෙට නායි කන ගු
මම ඇල්ලු අඩව්වට සංකර හු
මගේ යාලුවෝ සෙට් එක කෝ දෙන්න හු මට
තමන්ගේ මානේ තමන්ට සමානේ
අනුන්ගේ මානේ මම දන් නෑ නානේ
මට වඩා හොද මම සමාජේ
මගේ රැප අරන් යන හැටි භාජරේ



Writer(s): Daham Kuruppu



Attention! Feel free to leave feedback.