Lyrics
බැඳුනට
හිත
වෙනයි
නුඹ
වෙනයි
එන්න
ඉන්න
කෙනයි
ඉන්නේ
තව
කෙනයි
බඳ
මල
ලිහාගන්න
බිය
වෙනයි
කුමාරවරු
හැංගිලා
මේ
උන්නු
බෙනයි
බෙදාගන්නේ
නුඹයි
නුඹේ
ළඟ
කෙනයි
දිරාපත්
ව
නොයයි
හිත
උනු
ලෙනයි
කියාගන්නේ
ටිකයි
ලියයි
එයයි
මමයි
නුඹ
ඉන්න
තැනයි
මම
ඉන්නේ
තව
දුරයි
පේන
හැමදේම
දියවෙලා
ගියා
එක
වෙලාවකදි
මා
හිත
හීන
පාරේ
ඉගිලුනා
වෙලාගත
හීන
විසඳුවා
පිණි
බාලා
ගත්ත
බෙර
පලා
මදි
කියා
පාද
ලිස්සුවා
කාගෙත්
හිත්
නිසා
පාරවා
මගේ
පාදුවා
යලි
පාර
පස්සේ
මා
පිනවා
උඹේ
මනදොල
පීනා
අහුමුලු
වල
ඇවිදුවා
පීරා
මගේ
රැපට
කට
වහලා
බීරා
තවකෙක්
නැටුවා
රැපට
බීලා
මගේ
රටේ
හුඟ
දෙනෙකුත්
බීලා
ඩොලරය
ගියා
රුපියලේ
රීලා
ජන
මතයෙන්
දිනුවද
ගීතා
මේක
රැප
Version
එක
Beta
ඇත්තේ
නැත්තේ
මන්දා
කොත්තමල්ලි
බොන
කොල්ලෝ
රොත්ත
මගේ
තක්කෙට
වෙන්න
තියෙන
දේ
දන්න
හැංගි
ඉන්න
බල්ලෝ
රොත්ත
වරෙන්
යුද්දෙට
යන්න
යුද
නොකර
ඉන්න
දන්න
මුඩු
උත්තමයෝ
අතින්
මගේ
රට
යන්න
යන්න
ගියා
කොන්ද
ඇවිලුනාට
පැන්නා
මරු
ඇටෙන්
බිහිසුණු
කල
රට
ඉපදී
ආ
පා
වෙර
දරන
කලාවකදී
වසර
වසර
දින
ගෙවුණි
නොදැනී
මා
මතකේ
සතුටක්
දැක
නෑ
සුවයක්
සෙනගට
තාම
තේරෙන්
නෑ
කරුණක්
උඹට
නොතේරී
උඹ
තා
බොජුනක්
තව
කාගේ
හරි
හපන
පාරේ
යන
මනසින්
බාල
අය
කෝ
දැන්
මානේ
උඹ
විසිකර
පෝර
මල්ලෙන්
පැනපු
දාර
පඳුරු
වල
රාබු
බැහැලා
අද
මාර
අල
අර
ශූර
ගොවියා
පාර
මැද
කපලා
අරන්
විකුණලා
දාහේ
කොල
ඉතිම්
පාර
කියන
තාරුකාවට
මාර
මල
වැස්සට
කලින්
තාර
දැම්මා
අන්න
පාරේ
හැදිලා
අද
දාර
වල
මට
මාර
මල
මොර
දී
ලබා
ගන්න
දෙයක්
නෑ
අත
බර
පෙරදී
දුවගෙන
ගිය
මාගේම
අය
මම
ගාවින්
ඉඳන්
හරි
පාරන්
බෑවා
තම
වාරම්
මම
රාවන්නද
ඉතිම්
අද
තා
වෙන්නද
තා
වෙන්නද
තර
මම
රෑ
පෙම්
මිරිකන්නද
ඔලු
කරබා
ගනීද
වාවන්
ඉතිම්
මගේ
පද
පාවෙන්නෙ
වේ
පාවෙන්නේ
වේ
හැමුන්
බැඳුනට
හිත
වෙනයි
නුඹ
වෙනයි
එන්න
ඉන්න
කෙනයි
ඉන්නේ
තව
කෙනයි
බඳ
මල
ලිහාගන්න
බිය
වෙනයි
කුමාරවරු
හැංගිලා
මේ
උන්න
බෙනයි
බෙදාගන්නේ
නුඹයි
නුඹේ
ළඟ
කෙනයි
දිරාපත්
ව
නොයයි
හිත
උනු
ලෙනයි
කියාගන්නේ
ටිකයි
ලියයි
එයයි
මමයි
නුඹ
ඉන්න
තැනයි
මම
ඉන්නේ
තව
දුරයි
Attention! Feel free to leave feedback.