Masterd - Loku Lamayek Lyrics

Lyrics Loku Lamayek - Masterd




එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැන්දා තඩි පඹයෙක්
ලොකු ළමයෙක්
එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැන්දා තඩි පඹයෙක්
ලොකු ළමයෙක්
කොල්ලො උඹ කන්නේ මාගරින් දෝ
මගේ රැප එන්නේ පාවඩෙන් දෝ
අමු වදන් හිත මා ඔයෙන් දෝ
උඹ විමසන්නේ භාවයෙන් දෝ
රසවත් කළා කණ කර ගාව යද්දි
තද හැක් වුණු බඩ කඳ පාරේ යද්දි,
මගේ සත් රැප ගාවයැද්දෝ
තරමක් සුව තාම ලද්දෝ
ගිරි සිපිරි බිය පැතිරි නද ගිගිරි කිරි කිරියෙන් තද බිකිනි හිනා තැලූ ඉකිලි
නිලි හැලුණා වැදී ගල් පතුරු
මුනින් වැතිරි නැති පැමිණ දනෙන් ගෙවලා උස තනෙන් වැසිනි හා
දිය කිරි මිටි කිරි කියා බැඟිරි ගාන්
ඇඟිල්ලට මුද්ද නෙවෙයි මුද්දට ඇඟිලි දාන්
සුන්දර කතා කිව්වා හුඟ දෙනෙක් සරම දාන්
මගේ රැපෙන් උඹට රසදිය තෙපරබාන්
කොල්ලෙක් රට වට කියූ කවි මකලා දාන්
අපේ රටේ නළු ගොඩ දෙනෙක් මතක කාන්
පරපුරක් ගැන කියූ වංශෙ කබලේ දැන්
කියා ගන්න බැරි නම් ගොඩාක් මතකේ මාන්
ටික දෙනෙකුටයි ඕන නිදහස් පුටු
හැම බණට තියනවා හූ මිටු
දිනේ පුවතක් කියන්නෙම ගූ පිඬු
අපි බලලත් හිතන්නෙම මූ ඉජු
හැම පයටම පෑගුණා උගෙ බිජු
මුළු රටටම ඈහුණා මොර තියු
බලපුළුවන්කාරකම හින්දා තිබු
එයා බැන්දා පඹයෙක් පිටරට තියු
කරුණාකර රැඳි මන ඉවතලා
බොරු සාමෙට තබා උනු පසෙකලා
පිරිසක් මැද ඇඳිවත ඉවතලා
කරෙහි මගේ පය බිම පිහිටවා
රැප වත්කළා මගෙ පාරදිගට රන්
පිරිසක් තව එයි රැප පොදි බැඳන්
තවෙකෙක් තනි රැපෙන් අඳ ගොළු වදන්
සිරිතක් ලෙස මජන් නරි වදන් දැන්
එද්දි රත්වෙන ලෝදිය රතු පොළොවෙත්
අපේ රැප් රස පෝර වෙයි මතු පොළොවෙත්
තව කප්පරක් මුල මැද අග පිරවෙත්
මගෙ රත්තරන් රට මට සුව ගෙන දෙත්
සතයක් හරි නොකා ඉද්දි රට පිරවෙත්
තව කප්පරක් කට ඇරන් වැල බැලුවෙත්
කයෙන් මත්වෙලා සමහරු තනි තරඟෙත්
යන ඔක්කොම හරි මැද්දේ පඹයෙක්
ලොකු ළමයෙක්
එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැන්දා තඩි පඹයෙක්
ලොකු ළමයෙක්
එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැන්දා තඩි පඹයෙක්
ලොකු ළමයෙක්
එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැන්දා තඩි පඹයෙක්
ලොකු ළමයෙක්
එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැන්දා තඩි පඹයෙක්
ලොකු ළමයෙක්



Writer(s): Daham Dananjaya Kuruppu



Attention! Feel free to leave feedback.