Lyrics Ma Ekka Hitin - Masterd
ඉතින්
හිත
නුඹෙ
බේරෙයි
ද
රැපෙන්
උඹ
මට
තේරෙයි
ද
ඉතින්
හිත
මන
බේදෙයි
ද
අතින්
අත
යන
මේ
දෙන්න
තා
රෑවෙනකොට
කෑ
ගෑවෙන
කෑ
දෑත්
ඇදි
මගෙ
රෑ
පෑත්තම
ඈත
දේපෑත්ත
කැපෙන
මේ
කෑත්ත
සුද්ද
කල
බැද්ද
දැන්
සුද්ද
අස්වැද්ද
නැද්ද
ලද්දක්
කඩුයි
බෝදාහකට
පස්සෙ
දුන්නෙ
කඩුයි
බෝදාලදෙක
ඉස්සු
රැප්නම්
කියයි
සෝදාගිරට
සිස්සු
රැප්
කියයි
ඌජාරුවට
පස්ස
පැත්තක්ද
නැත්නම්
අත්තක්ද
කට්ට
කෛරාටික
පට්ට
බඩ්ඩක්ද
ගස්ස
ගස්සයි
තව
කට්ට
වද්දයි
මගෙ
රටේ
රස්නයට
සුද්දො
රිංගයිද
වාද
වේලාද
කාලෙ
යැව්වේම
කාගවේනාද
හීනෙ
හෙව්වේම
නාද
මේ
කාල
පාද
පෙරලාද
ආදි
ගුරුලාට
තාම
හිරිවාත
පින්තාලියට
යන්නෝම
රස්නෙට
තුන්දා
ඉරට
වැන්දෝය
ගත්තොය
උන්
දා
දියට
ලැද්දෝය
අත්ගොර
මත්බාදියට
ලැග්ගෝය
දැන්
බිම
අට්ටාලයට
නග්ගාල
කණ්ණාඩියට
වට්ටාල
ඇන්දූ
බවට
දන්නෝල
උන්
උන්
එකයි
අන්නෝල
සුන්බුන්
අතින්
අවුලෝල
ඉතින්
නුඹට
තේරෙන්නෙ
කොහොමෙයි
මලාට
සිතියමෙ
මැකුනු
අලිය
ගහපු
කලාප
ඉරකට
උඩින්
පටි
කන්දක
මලාට
පහළින්
ගියෙ
මගෙ
වැහිබර
වලාව
හැම
තැන
දින
දින
ගියානෙ
ගලාන
අත
දෙන
එකා
කැපුවා
ගංගා
පතාර
ගින්දර
කතාවට
මත්
වෙන්නෙප
රට
යන්නේ
කොහේද
කවුරුත්
නෑ
බලාන
ඇතිගුණ
වරදෙ
නිමාවෙන්
නෑ
නැතිගුණ
හොඳකි
සීමා
වෙන්
නෑ
ඉතිරි
උනු
බලයක්
දිරායන්
නෑ
මිරිකුනු
මනසක්
හිනා
වෙන්
නෑ
හුග
දෙනෙක්
පිළිම
ගෙනාවයි
කියල
හිතුවෙ
උන්
පිළිමතලාවෙන්
වෙනසකට
වගෙ
මන්
අහල
බලන්නම්
දැන්
කවුද
කියපන්කො
පිළිමතලාව
ඉතින්
ආ
මට
කියවෙන්නෙ
ඒ
සෙනඟ
මේ
සෙනඟ
වෙනසක්
නෑ
ඉතින්
මා
ළඟ
මිටින්ද
දැන්
ඇත්
දේවල්
දැන්
වපුරන්
නෑ
කටින්
ආවද
බලාන
ලාමක
හිත්
වල
දැන්
අහුරන්
නෑ
පිටින්
ආ
බස
කරගහන්නෙ
ඒ
වදනෙ
මේ
වදනෙ
වෙනසක්
නෑ
හැම
පාරකම
ගත්ත
තාර
දාල
ඉතින්
කාරුණික
රැප්
අපෙ
පාරෙ
බැහැල
දිග
නාදුනන
වේල්ලෙ
ඉදන්
කාලෙ
කාල
ආලෙ
පාල
හාමුදුරුවොත්
එක්ක
ගිහින්
දානෙ
දීල
දානෙ
කාල
තෙල්
නැති
හින්ද
පහනෙ
තෙල්
ටිකක්
ඉල්ලන්
ඇද
පිල්ලන්
ගහගෙන
නිදි
ඇදෙ
උන්
ඇගෙ
වේදනාවට
පීඩනේට
ඉතින්
හිත
නුඹෙ
බේරෙයි
ද
රැපෙන්
උඹ
මට
තේරෙයි
ද
ඉතින්
හිත
මන
බේදෙයි
ද
අතින්
අත
යන
මේ
දෙන්න
ඉතින්
හිත
නුඹෙ
බේරෙයි
ද
රැපෙන්
උඹ
මට
තේරෙයි
ද
ඉතින්
හිත
මන
බේදෙයි
ද
අතින්
අත
යන
මේ
දෙන්න
මන්
යන
මගතොට
පාර
හිස්
වෙන්න
කන්
බෙර
ලග
මගෙ
නාද
ඉස්සෙන්න
තාම
දිස්නෙන්ම
බාර
පිස්සෙක්
මගෙ
නාද
පස්සෙ
අර
පාර
පස්සෙ
යන
බාල
බයියන්ට
ටවුමෙ
ටොයියන්ට
තඩි
අයියන්ට
ලොකු
අයියන්ට
දෙයියන්ට
පොයියන්ට
ගොයියන්ට
නයියන්ට
නළියන්ට
බේබෙ
බත්
කන්න
යන්නෙ
නෑනෙ
කන්දකාඩු
නෑන
මස්සිනල
බැන්ද
පාඩු
පිට
වානෙ
පැන්න
ගත
පන්න
මාඩු
හොර
පාරෙ
පැන්න
මුතු
වැල්
කඩාපු
රට
තාම
ලස්සනයි
මං
බලාපු
කිරි
සාගරේ
මැදක
නම්
දරාපු
ගුරු
පාරෙ
අස්සෙ
උතුමන්
බලාපු
අපි
තාම
පස්සෙ
බන්
ගොන්
දුවාපු
තබන
පයට
මදක්
දුන්න
විරාම
උඹ
රැපට
වැනෙනකොට
මට
නිරාම
තව
කෙනෙක්
වැඩ
කල
රට
ගන්න
ඩිනාර
මගෙ
රැපෙන්
ඔතල
දෙන්නම්
උඹට
රට
පරාට
ආදරෙ
පැත්තෙන්
යන්නෙ
මගෙ
පද
පෙල
කඩාන
කදලෙ
කවෙකු
දැන්
රට
කඩාන
ගංදිය
වඩාගෙන
එන්නෙ
දැන්
වටතොට
වසාන
පැන්සල
කඩාගෙන
ලියන්නෙ
මේ
හිත
කසාන
ඕ...
ඉතින්
හිත
නුඹෙ
බේරෙයි
ද
රැපෙන්
උඹ
මට
තේරෙයි
ද
ඉතින්
හිත
මන
බේදෙයි
ද
අතින්
අත
යන
මේ
දෙන්න
ඉතින්
හිත
නුඹෙ
බේරෙයි
ද
රැපෙන්
උඹ
මට
තේරෙයි
ද
ඉතින්
හිත
මන
බේදෙයි
ද
අතින්
අත
යන
මේ
දෙන්න
Attention! Feel free to leave feedback.