Masterd feat. Hard8 - Pethi Gahala Lyrics

Lyrics Pethi Gahala - Masterd



මහත්තයා පෙති ගහලා නේද
මහත්තයා පෙති ගහලා නේද
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා
ඉන්නකන් මේ ලෝකෙ මං රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා
ඉන්නකන් මේ ලෝකෙ මං රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා
දරට ගනී සඳුන් දර හිමාලයේ වෙසෙන වැදි අඟනුන්
ඉනට වට බැන්දට පටි යාළුවෝ අරගෙන යනවෝ
රට යන අත ගැන කළු ඇදුම් ඇඳන් වැස්සෙ තෙමුණු
ඉඳා මගේ රැප සින්න වෙලා කොල්ලො කරෙන් අරන් යනවා
මගේ නෑ හතේ නෑ මව්රි
ගෑනිගෙන් ගත්තද ඩවුරි
විකුණා රකින්නේ බං මං
උඹලා ඒකට හවුල්
ඉන්නම් මං කරබබා
රටට පෙන්නූ හිනාව
කොහොම අඳුනගන්
මං දැක්ක මනුසතාව
මෙන්න මං ගී කියන රැප මට දැන් ප්රීතී
නැමුණ වී කරල කෙලින් කරන රීති
සිත මා සොයන මා ගැඹුර දාරී
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා
ඉන්නකන් මේ ලෝකෙ මං රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා
ඉන්නකන් මේ ලෝකෙ මං රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා
සාමේ සංකේතය කුඩු වේ
විලංගු දවාදැ පවනේ
අඳුරටම ඇදුනේ
ලියද්දී දෙන්නැත්නම් පෑන්
ඇදේවි ළඟට
නගීවි කරට
ඇලෙයි දුම් පැත්තට
මං ගැන මොකට
කිව්වද නොදැන
රත් උනත් දෙන්නෙපා නිවෙන්නෑ පිටට
දිරවෙන් නෑ ගෙරවිලි
ඔරොත්තු දුන්නේම නැත්තෙම පිණි
සමහරක් උන්ට රස්නෙට පැණි
RMB ඉල්ලන්න තාමත් හැටි
කාවී දත්මිටි
පැත්තක වදිති
මිතුරො තදවි
දාගනින් තොප්පි
කාමෙට ලොල් වුණු
රාගෙ ඇලුණු
නතර වී අදට
රට සතුන්
දාගනි සයිලන් නෑ දන
වැනෙන පෙමනේ උඹේ
ඔඩගු සරපු මල්ලී
මතේම මං තාම වලේ
ඇයි කලබලේ
දකින්නේ මරුවා
හොයන්නේ ලණුවක්
හැදෙද්දී පදයක්
බලපන් දා හිනාවක්
ඕන් නෑ විඩාවක්
ඕනෙ කලාවක්
ඕනෙ කලාවක්
ගින්නෙන් මං දැවිලා ගිය දෙන් කඳුලක් නෑ මා
මෙන්න පා සඟල ගැලෙව්වා නටපන් දාන් මා



Writer(s): Daham Kuruppu, Sandun Priyadarshana



Attention! Feel free to leave feedback.