Добавлять перевод могут только зарегистрированные пользователи.
Ran Meewitha
Goldener Honigmond
රන්
මීවිත
පුරවා
සුරතේ
හොවා
Füll
mich
mit
goldenem
Honigmond,
halt
mich
in
deinen
Armen
සිරිකත
සවුදිය
පිරුමට
ආ
නියා
Du
kamst,
um
mein
Herz
mit
Glück
und
Schönheit
zu
erfüllen
මධූ
තෙපුල්
සර
හඬවා
Mit
deiner
sanften,
süßen
Stimme
හදේ
තැවුල්
පිස
දැමුවේ
නුඹයි
ළඳේ
Du
warst
es,
die
den
Schmerz
in
meiner
Seele
heilte,
meine
Dame
රන්
මීවිත
පුරවා
සුරතේ
හොවා
Füll
mich
mit
goldenem
Honigmond,
halt
mich
in
deinen
Armen
සිරිකත
සවුදිය
පිරුමට
ආ
නියා
Du
kamst,
um
mein
Herz
mit
Glück
und
Schönheit
zu
erfüllen
මධූ
තෙපුල්
සර
හඬවා
Mit
deiner
sanften,
süßen
Stimme
හදේ
තැවුල්
පිස
දැමුවේ
නුඹයි
ළඳේ
Du
warst
es,
die
den
Schmerz
in
meiner
Seele
heilte,
meine
Dame
තිසරුන්
පිරී
වන
විල්
සැලී
Wie
Schwäne,
die
einen
See
füllen
und
ihn
zum
Beben
bringen
පැවසූ
හැඟුම්
ආදරේ
Sagten
deine
Gefühle
der
Liebe
තිසරුන්
පිරී
වන
විල්
සැලී
Wie
Schwäne,
die
einen
See
füllen
und
ihn
zum
Beben
bringen
පැවසූ
හැඟුම්
ආදරේ
Sagten
deine
Gefühle
der
Liebe
සිසිලේ
වෙලී
පවනේ
ඇදී
In
der
kühlen
Brise
schwebend,
von
ihr
gezogen
පණ
මෙන්
බැඳී
මා
හා
රැඳී
Mit
mir
verbunden
wie
meine
Seele,
an
meiner
Seite
bleibend
රන්
මීවිත
පුරවා
සුරතේ
හොවා
Füll
mich
mit
goldenem
Honigmond,
halt
mich
in
deinen
Armen
සිරිකත
සවුදිය
පිරුමට
ආ
නියා
Du
kamst,
um
mein
Herz
mit
Glück
und
Schönheit
zu
erfüllen
මධූ
තෙපුල්
සර
හඬවා
Mit
deiner
sanften,
süßen
Stimme
හදේ
තැවුල්
පිස
දැමුවේ
නුඹයි
ළඳේ
Du
warst
es,
die
den
Schmerz
in
meiner
Seele
heilte,
meine
Dame
කඳුලේ
වෙලී
අඳුරේ
ගැලී
In
Tränen
gewickelt,
in
Dunkelheit
gefangen
කැළඹූ
පැතුම්
සාගරේ
Meine
sehnsüchtigen
Gebete
im
Ozean
der
Unruhe
කඳුලේ
වෙලී
අඳුරේ
ගැලී
In
Tränen
gewickelt,
in
Dunkelheit
gefangen
කැළඹූ
පැතුම්
සාගරේ
Meine
sehnsüchtigen
Gebete
im
Ozean
der
Unruhe
සඳ
කැන්
රිදී
තෙරපී
රැඳී
Silbernes
Mondlicht,
das
strömt
und
verweilt
පැන
යා
නොහී
වැතිරී
හිඳී
Flieht
nicht,
sondern
liegt
still
und
bleibt
රන්
මීවිත
පුරවා
සුරතේ
හොවා
Füll
mich
mit
goldenem
Honigmond,
halt
mich
in
deinen
Armen
සිරිකත
සවුදිය
පිරුමට
ආ
නියා
Du
kamst,
um
mein
Herz
mit
Glück
und
Schönheit
zu
erfüllen
මධූ
තෙපුල්
සර
හඬවා
Mit
deiner
sanften,
süßen
Stimme
හදේ
තැවුල්
පිස
දැමුවේ
නුඹයි
ළඳේ
Du
warst
es,
die
den
Schmerz
in
meiner
Seele
heilte,
meine
Dame
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Crs
Attention! Feel free to leave feedback.