Добавлять перевод могут только зарегистрированные пользователи.
Ran Meewitha
Золотая пчела
රන්
මීවිත
පුරවා
සුරතේ
හොවා
Наполнив
соты
золотые,
прижав
к
груди,
සිරිකත
සවුදිය
පිරුමට
ආ
නියා
Явилась
ты,
чтоб
одарить
богатством
благодати.
මධූ
තෙපුල්
සර
හඬවා
Слова
твои,
как
мёд,
звучат,
හදේ
තැවුල්
පිස
දැමුවේ
නුඹයි
ළඳේ
И
только
ты,
о
милая,
печаль
мою
смогла
усладить.
රන්
මීවිත
පුරවා
සුරතේ
හොවා
Наполнив
соты
золотые,
прижав
к
груди,
සිරිකත
සවුදිය
පිරුමට
ආ
නියා
Явилась
ты,
чтоб
одарить
богатством
благодати.
මධූ
තෙපුල්
සර
හඬවා
Слова
твои,
как
мёд,
звучат,
හදේ
තැවුල්
පිස
දැමුවේ
නුඹයි
ළඳේ
И
только
ты,
о
милая,
печаль
мою
смогла
усладить.
තිසරුන්
පිරී
වන
විල්
සැලී
Как
лебеди,
наполнив
озеро,
колышут
гладь,
පැවසූ
හැඟුම්
ආදරේ
Так
чувства
и
любовь
мои
излились.
තිසරුන්
පිරී
වන
විල්
සැලී
Как
лебеди,
наполнив
озеро,
колышут
гладь,
පැවසූ
හැඟුම්
ආදරේ
Так
чувства
и
любовь
мои
излились.
සිසිලේ
වෙලී
පවනේ
ඇදී
В
прохладе
растворившись,
ветром
увлечён,
පණ
මෙන්
බැඳී
මා
හා
රැඳී
С
тобою
навсегда,
как
с
жизнью,
я
сплетён.
රන්
මීවිත
පුරවා
සුරතේ
හොවා
Наполнив
соты
золотые,
прижав
к
груди,
සිරිකත
සවුදිය
පිරුමට
ආ
නියා
Явилась
ты,
чтоб
одарить
богатством
благодати.
මධූ
තෙපුල්
සර
හඬවා
Слова
твои,
как
мёд,
звучат,
හදේ
තැවුල්
පිස
දැමුවේ
නුඹයි
ළඳේ
И
только
ты,
о
милая,
печаль
мою
смогла
усладить.
කඳුලේ
වෙලී
අඳුරේ
ගැලී
В
слезах
растаяв,
во
мраке
заблудившись,
කැළඹූ
පැතුම්
සාගරේ
Мои
мольбы
взволновали
океан.
කඳුලේ
වෙලී
අඳුරේ
ගැලී
В
слезах
растаяв,
во
мраке
заблудившись,
කැළඹූ
පැතුම්
සාගරේ
Мои
мольбы
взволновали
океан.
සඳ
කැන්
රිදී
තෙරපී
රැඳී
Серебряный
луч
луны,
пробившись,
задержался,
පැන
යා
නොහී
වැතිරී
හිඳී
Не
в
силах
уйти,
прилёг
и
остался.
රන්
මීවිත
පුරවා
සුරතේ
හොවා
Наполнив
соты
золотые,
прижав
к
груди,
සිරිකත
සවුදිය
පිරුමට
ආ
නියා
Явилась
ты,
чтоб
одарить
богатством
благодати.
මධූ
තෙපුල්
සර
හඬවා
Слова
твои,
как
мёд,
звучат,
හදේ
තැවුල්
පිස
දැමුවේ
නුඹයි
ළඳේ
И
только
ты,
о
милая,
печаль
мою
смогла
усладить.
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Crs
Attention! Feel free to leave feedback.