Mervin Perera - Sanda Midulata Lyrics

Lyrics Sanda Midulata - Mervin Perera




සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවී තරු දිලිසේවි
නෙත් සලා ලෙසේ



Writer(s): Mervin Perera, Premakeerthi De Alwis


Attention! Feel free to leave feedback.