Mihindu Ariyaratne - Athal The? Lyrics

Lyrics Athal The? - Mihindu Ariyaratne




බිළි ගන්න, වලලන්න මග බලන සුදු ඇඳුම
යට ඉන්න කළු චරිතෙ එළි වන්නෙ කවදා ද?
එතකං මගට වෙන්න එළි බහින ජනතාව
මග මැරෙන එක යසට එය උඹට ආතල් ද?
මග මැරෙන එක යසට එය උඹට ආතල් ද?
ඇවිලෙනා ගිනි පුරා
දැවෙනවා මනු සතා
කතිරෙ පාරනා
වලි කකා හිඳී මනු සතා
ගැන්සිය සෙට් මෙදා
සිව් කොනේ විසිරිලා
ෆැන්ටසියෙ රහ බලනු වෛරයේ පැසවනා
මළකුණ ගඳ ගසන කඳුලු වැල් විසිරෙනා
ශාපයක සුව විඳිනු කතිරයෙන් යට වෙලා
බිළි ගන්න, වලලන්න මග බලන සුදු ඇඳුම
යට ඉන්න කළු චරිතෙ එළි වන්නේ කවදා ද?
එතකං මගට වෙන්න එළි බහින ජනතාව
මග මැරෙන එක යසට එය උඹට ආතල් ද?
මග මැරෙන එක යසට එය උඹට ආතල් ද?
ඇවිලෙනා ගිනි පුරා
දැවෙනවා මනු සතා
කතිරෙ පාරනා
වලි කකා හිඳී මනු සතා
ඇවිලෙනා ගිනි පුරා
දැවෙනවා මනු සතා
කතිරෙ පාරනා
වලි කකා හිඳී මනු සතා



Writer(s): Yohan Ranasinghe, Mihindu Ariyaratne, Akila Abeywickrema



Attention! Feel free to leave feedback.
//}