Noel Raj - Hadana Tharam Lyrics

Lyrics Hadana Tharam - Noel Raj




හඩන තරම් ඔබ හින්දා කවුරුවත් දන්නෙ නෑ
යන්න ගියත් මා රිදවා කිසිදා තරහක් නෑ
නොලැබෙනවා සිත කීවත් ආදරේ අඩුවක් නෑ
හීනෙන්වත් ළගට එන්න මට අවසර නෑ
මට අවසර නෑ...
හිත දන්නෙ නෑ ඔයා වෙන්වුනු බවක්
අදහන්නෙ නෑ තවත් කෙනෙකුගෙ හදක්
හිනැහෙන්න බෑ කදුළු ඉස්සර කරන්
දුරයන්න බෑ මට නුඹගෙන් බිදක්
දුරයන්න බෑ මට නුඹගෙන් බිදක්.
සුවදවත් නෑ තියා යන්නට ගිහින්
මගේ වෙන්නෑ ආයෙත් කවදාකවත්
හමුවෙන්න බෑ හිතුවත් පෙම්කළ සිතින්
හැරයන්න බෑ මට නුඹ ගිය ලෙසින්
හඩන තරම් ඔබ හින්දා කවුරුවත් දන්නෙ නෑ
යන්න ගියත් මා රිදවා කිසිදා තරහක් නෑ
නොලැබෙනවා සිත කීවත් ආදරේ අඩුවක් නෑ
හීනෙන්වත් ළගට එන්න මට අවසර නෑ
මට අවසර නෑ...



Writer(s): Radeesh Vandebona, Dilanka Gayan



Attention! Feel free to leave feedback.