Добавлять перевод могут только зарегистрированные пользователи.
Kaluwara Ahasak
Dunkler Himmel
කලුවර
අහසක්
එලිය
කරන්නේ
තනිවුණු
සඳකින්
නම්
Wenn
ein
dunkler
Himmel
von
einem
einsamen
Mond
erleuchtet
wird,
තරැකැට
පායන්නේ
ඇයි
නොදනිම්
තනිවුණු
සඳනම්
මං
warum
dann
die
Sterne
scheinen,
weiß
ich
nicht,
wenn
ich
der
einsame
Mond
bin.
දිය
පොදකුත්
නැති
කතරක
හිනැහෙන
සුවඳැති
කුසුමක්
නම්
Wenn
ich
eine
duftende
Blume
bin,
die
in
einer
Wüste
ohne
einen
Tropfen
Wasser
lächelt,
වැසි
නොවැටෙන
තරමට
මං
ආසයි
හිනැහී
මියයන්නෙම්
liebe
ich
es
umso
mehr,
je
weniger
Regen
fällt,
und
sterbe
lächelnd.
මේ
කෙළවර
නොපෙනෙනා
මා
ජීවන
ගමනේ
Auf
dieser
endlos
scheinenden
Reise
meines
Lebens,
මා
ලුහුබැඳ
දිවඑනා
ඒ
අතීතය
නිබඳේ
verfolgt
mich
ständig
diese
Vergangenheit.
මතකයන්
අමතක
කළා
හෙට
දින
සොඳුරැ
වන
තුරා
Ich
habe
die
Erinnerungen
vergessen,
bis
der
morgige
Tag
schön
wird,
ජීවිතේ
යදම්
ගිලිහිලා
මගේ
ලෝකයක
තනිවුණා
die
Fesseln
des
Lebens
sind
gelöst,
und
ich
wurde
einsam
in
meiner
Welt.
මේ
සියොළඟ
ඇවිලෙනා
ඒ
ගිනිදැල්
නිවමින්
Während
ich
diese
Flammen
lösche,
die
meinen
ganzen
Körper
verbrennen,
මා
නෙතඟින්
ගිලිහෙනා
මේ
කඳුලැලි
අතරින්
zwischen
diesen
Tränen,
die
aus
meinen
Augen
fließen,
බොඳවෙනා
සිහිනයක්
වී
ආදරය
මට
හිනැහුණා
wurde
die
Liebe
zu
einem
verschwommenen
Traum
und
lächelte
mich
an.
ඇහැරෙනා
තුරා
විඳගමී
සොඳුරු
තනිකමේ
තනිවෙලා
Bis
ich
erwache,
werde
ich
es
ertragen,
allein
in
meiner
süßen
Einsamkeit.
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Prathap Eash
Attention! Feel free to leave feedback.