Lyrics Kaluwara Ahasak - Prathap Eash feat. Samitha Mudunkotuwa
කලුවර
අහසක්
එලිය
කරන්නේ
තනිවුණු
සඳකින්
නම්
තරැකැට
පායන්නේ
ඇයි
නොදනිම්
තනිවුණු
සඳනම්
මං
දිය
පොදකුත්
නැති
කතරක
හිනැහෙන
සුවඳැති
කුසුමක්
නම්
වැසි
නොවැටෙන
තරමට
මං
ආසයි
හිනැහී
මියයන්නෙම්
මේ
කෙළවර
නොපෙනෙනා
මා
ජීවන
ගමනේ
මා
ලුහුබැඳ
දිවඑනා
ඒ
අතීතය
නිබඳේ
මතකයන්
අමතක
කළා
හෙට
දින
සොඳුරැ
වන
තුරා
ජීවිතේ
යදම්
ගිලිහිලා
මගේ
ලෝකයක
තනිවුණා
මේ
සියොළඟ
ඇවිලෙනා
ඒ
ගිනිදැල්
නිවමින්
මා
නෙතඟින්
ගිලිහෙනා
මේ
කඳුලැලි
අතරින්
බොඳවෙනා
සිහිනයක්
වී
ආදරය
මට
හිනැහුණා
ඇහැරෙනා
තුරා
විඳගමී
සොඳුරු
තනිකමේ
තනිවෙලා
Attention! Feel free to leave feedback.