Lyrics and translation Rathna Sri Wijesinghe - Sanda Haadu Didee (feat. Chandana Liyanarachchi)
Добавлять перевод могут только зарегистрированные пользователи.
Sanda Haadu Didee (feat. Chandana Liyanarachchi)
Лунные поцелуи (feat. Chandana Liyanarachchi)
සඳ
හාදු
දිදී
වළාකුලට
සේද
යහනතේ
Луна
дарит
поцелуи
облакам,
словно
шёлковому
покрывалу,
නිල්
තාරකා
කුමාරියන්ගෙ
ප්රේම
විජිතයේ
В
царстве
любви
принцессы
синих
звёзд.
සඳ
හාදු
දිදී
වළාකුලට
සේද
යහනතේ
Луна
дарит
поцелуи
облакам,
словно
шёлковому
покрывалу,
නිල්
තාරකා
කුමාරියන්ගෙ
ප්රේම
විජිතයේ
В
царстве
любви
принцессы
синих
звёзд.
නුඹ
තාම
නිදිද
Ты
всё
ещё
спишь,
නුඹ
තාම
නිදිද
කඩුපුල්
මල්
දේවතාවියේ
Ты
всё
ещё
спишь,
мой
бог
с
цветами
кадупул?
මල්
මාලතී
ලතා
මඩුල්ල
නෙතු
පියා
හිඳී
Цветы
жасмина
закрыли
глаза,
склонив
свои
головы,
මුදු
මල්
ගැබේ
යහන්
තුරුල්ල
භෘංගයින්ට
දී
Отдав
свои
нежные
объятия
пчёлам,
කට
කොනින්වත්
හිනා
නොවීම
දේවතා
නිදි
Даже
не
улыбаясь,
ты
спишь
божественным
сном.
සඳ
හාදු
දිදී
වළාකුලට
සේද
යහනතේ
Луна
дарит
поцелуи
облакам,
словно
шёлковому
покрывалу,
නිල්
තාරකා
කුමාරියන්ගෙ
ප්රේම
විජිතයේ
В
царстве
любви
принцессы
синих
звёзд.
නුඹ
තාම
නිදිද
Ты
всё
ещё
спишь,
නුඹ
තාම
නිදිද
කඩුපුල්
මල්
දේවතාවියේ
Ты
всё
ещё
спишь,
мой
бог
с
цветами
кадупул?
විල්
තලේ
රිදී
රැල්
නැගේවි
රංගනේ
යෙදී
Серебряные
волны
на
озере
танцуют,
играя,
මුදු
මන්දහාස
දී
පිපේවී
සොඳුරු
කෞමදී
Расцветает
прекрасная
Клеома,
даря
нежную
улыбку,
මට
තනියි
මගේ
හිත
පාළුයි
නුඹ
තවම
නිදී
Мне
одиноко,
мое
сердце
пусто,
пока
ты
спишь.
සඳ
හාදු
දිදී
වළාකුලට
සේද
යහනතේ
Луна
дарит
поцелуи
облакам,
словно
шёлковому
покрывалу,
නිල්
තාරකා
කුමාරියන්ගෙ
ප්රේම
විජිතයේ
В
царстве
любви
принцессы
синих
звёзд.
සඳ
හාදු
දිදී
වළාකුලට
සේද
යහනතේ
Луна
дарит
поцелуи
облакам,
словно
шёлковому
покрывалу,
නිල්
තාරකා
කුමාරියන්ගෙ
ප්රේම
විජිතයේ
В
царстве
любви
принцессы
синих
звёзд.
නුඹ
තාම
නිදිද
Ты
всё
ещё
спишь,
නුඹ
තාම
නිදිද
කඩුපුල්
මල්
දේවතාවියේ
Ты
всё
ещё
спишь,
мой
бог
с
цветами
кадупул?
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Rohana Weerasinghe
Attention! Feel free to leave feedback.