Lyrics Maa Ithin Yanna Yanawa (feat. Sunil Edirisinghe) - Rathna Sri Wijesinghe
මා
ඉතින්
යන්න
යනවා
මට
යන්න
අවසරයි
මට
අරන්
යන්න
ඇත්තේ
ඒ
මතකය
විතරයි
මා
ඉතින්
යන්න
යනවා
මට
යන්න
අවසරයි
මට
අරන්
යන්න
ඇත්තේ
ඒ
මතකය
විතරයි
නුඹ
සඳක්
වෙලා
පායා
මට
එලිය
වුනු
වගයි
නුඹ
සඳක්
සේම
බැස
යයි
මට
අයිති
කළුවරයි
මගෙ
මතක
එපමණයි
මා
ඉතින්
යන්න
යනවා
මට
යන්න
අවසරයි
මට
අරන්
යන්න
ඇත්තේ
ඒ
මතකය
විතරයි
සඳ
එලිය
අයිති
ලොවටයි
සඳ
අයිති
අහසටයි
පිනි
කඳුළු
බිංදු
විතරක්
මේ
බිමට
වැටෙනු
ඇයි
මට
උරුම
එපමණයි
මා
ඉතින්
යන්න
යනවා
මට
යන්න
අවසරයි
මට
අරන්
යන්න
ඇත්තේ
ඒ
මතකය
විතරයි
1 Sathara Waram (feat. W D Amaradeva)
2 Bimbarak Senaga (feat. Gunadasa Kapuge)
3 Lenchina Mage (feat. Sunil Edirisinghe)
4 Konda Kirilliye (feat. Karunarathne Diwulgane)
5 Pichcha Malak (feat. Janaka Wickramasinghe)
6 Thanamal Vila (feat. Saman Jayanath)
7 Maala Giraviye
8 Bim Thamburu Mala (feat. Nanda Ranaweera)
9 Maa Priya Mahesikavi (feat. Gunadasa Kapuge)
10 Sanda Kindura (feat. Janaka Wickramasinghe)
11 Mata Gamata Enna (feat. Amarasiri Peiris)
12 Seegiri Apsarawa (feat. Asanga Priyamatha Peiris)
13 Siripade Wandawanna (feat. Niranjala Sarojini)
14 Galin Galata (feat. Karunarathne Diwulgane)
15 Sanda Haadu Didee (feat. Chandana Liyanarachchi)
16 Maa Ithin Yanna Yanawa (feat. Sunil Edirisinghe)
Attention! Feel free to leave feedback.