Rohana Weerasinghe feat. Kasun Kalhara - Madu Chandra Yaame (feat. Kasun Kalhara) Lyrics

Lyrics Madu Chandra Yaame (feat. Kasun Kalhara) - Kasun Kalhara , Rohana Weerasinghe




මධු චන්ද්ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්ර යාමේ මෝදු වේ
මධු චන්ද්ර යාමේ මෝදු වේ
වරල සිකිපිල් සෙමෙර සළමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින් නිති සරසා
ප්රියයාණ හදවත තුනු සිරින් සදනු
දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලුකුළේ
පතිකුලය සුමිහිර සදා රැක වසනු
මධු චන්ද්ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්ර යාමේ මෝදු වේ



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.