Lyrics and French translation Rohana Weerasinghe feat. Sunil Edirisinghe - Chandra Mandale (Punchi Saviye)
Добавлять перевод могут только зарегистрированные пользователи.
Chandra Mandale (Punchi Saviye)
Chandra Mandale (Punchi Saviye)
චන්ද්ර
මණ්ඩලේ
සැතපුන
පුංචි
සාවියේ
Mon
petit
ange,
endormi
dans
la
lumière
de
la
lune,
මන්ද
කියාපන්
නොකියා
හැංගිලා
ගියේ
Dis-moi,
pourquoi
as-tu
disparu
sans
un
mot
?
පාන
නිවුන
සේ
පාළුයි
ලැයිම්
කාමරේ
La
chambre
est
vide,
comme
si
la
flamme
s'était
éteinte,
මන්ද
නුඹ
ගියේ
කියපන්
පුංචි
සාවියේ
Dis-moi
pourquoi
tu
es
partie,
mon
petit
ange
?
ලාබ
රත්තරන්
දිලිසෙන
පාළු
වීදියේ
Dans
la
rue
déserte,
où
l'or
brille,
ගෑනු
ළමයි
පියාඹලා
ඉස්සරත්
ගියේ
Les
filles
volaient
et
ont
disparu
avant,
උන්ට
සෙයිලමේ
මග
තොට
පාර
වැරදුනේ
Elles
se
sont
perdues,
leur
chemin
était
tortueux,
අන්න
ඒ
නිසයි
මට
දුක
රත්තරන්
දුවේ
C'est
pour
ça
que
je
suis
triste,
ma
précieuse
fille.
චන්ද්ර
මණ්ඩලේ
සැතපුන
පුංචි
සාවියේ
Mon
petit
ange,
endormi
dans
la
lumière
de
la
lune,
මන්ද
කියාපන්
නොකියා
හැංගිලා
ගියේ
Dis-moi,
pourquoi
as-tu
disparu
sans
un
mot
?
මාල
බැදන්
සුදු
යකඩින්
රෝස
මල්
වනේ
Dans
la
forêt
de
roses,
j'ai
fait
un
collier
de
fleurs
blanches
en
argent,
මාල
ගිරව්
ගේ
දොරකඩ
සින්දු
කිව්
වෙලේ
Le
perroquet
chantant
à
la
porte,
හීනෙනුත්
හිතුනේ
නෑ
මට
මොකද
කාරනේ
Je
n'aurais
jamais
pu
imaginer
ce
qui
s'est
passé,
පාර
මතක
නම්
තාමත්
ගේ
ලඟයි
දුවේ
Si
tu
te
souviens
du
chemin,
tu
es
encore
près
de
la
maison,
mon
amour.
චන්ද්ර
මණ්ඩලේ
සැතපුන
පුංචි
සාවියේ
Mon
petit
ange,
endormi
dans
la
lumière
de
la
lune,
මන්ද
කියාපන්
නොකියා
හැංගිලා
ගියේ
Dis-moi,
pourquoi
as-tu
disparu
sans
un
mot
?
පාන
නිවුන
සේ
පාළුයි
ලැයිම්
කාමරේ
La
chambre
est
vide,
comme
si
la
flamme
s'était
éteinte,
මන්ද
නුඹ
ගියේ
කියපන්
පුංචි
සාවියේ
Dis-moi
pourquoi
tu
es
partie,
mon
petit
ange
?
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Rohana Weerasinghe
Attention! Feel free to leave feedback.