Rohana Weerasinghe feat. Chandralekha Perera & Lakshman Wijesekara - Dalwu Pahan Lyrics

Lyrics Dalwu Pahan - Rohana Weerasinghe , Chandralekha Perera




දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන්වූ පැතුම් දළුලා වැඩේවා
ලංවූ ළවන් හමුවී තිබේවා
වෙන්වූ නුවන් කඳුලින් මිදේවා
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන්රැල්ලකින් සංසිඳේවා
නොබිඳී නිර්මල ප්රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන්වූ පැතුම් දළුලා වැඩේවා
ලංවූ ළවන් හමුවී තිබේවා
වෙන්වූ නුවන් කඳුලින් මිදේවා
ආ... ආ...
ආ... ආ...
ආ... ආ...
ආ... ආ...
ආ... ආ...
ආ... ආ...
ආ... ආ...
ආ... ආ...



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.