Lyrics Eka Sitha Dethenaka - Rohana Weerasinghe
එක
සිත
දෙතැනක
නතර
වෙලා
ඔබේ
සිතයි
මගේ
සිතයි
දෙසිතම
එකම
සිතක්
වී
ඔබේ
ළඟයි
මගේ
ළඟයි
ඒ
සිත
දෙතැනක
නතර
වෙලා
ළසෝ
තැවුල්
මැද
ඔබ
තැවෙනා
විට
මගේ
නෙතද
වැලපේ
සිනා
තෙපුල්
මැද
ඔබ
සැනසෙන
සඳ
මගේ
සිතද
සැනසේ
එක
සිත
දෙතැනක
නතර
වෙලා
ඔබේ
සිතයි
මගේ
සිතයි
දෙසිතම
එකම
සිතක්
වී
ඔබේ
ළඟයි
මගේ
ළඟයි
ඒ
සිත
දෙතැනක
නතර
වෙලා
ඔබේ
පැතුම
මා
පතනා
ලොවමයි
අපේ
සිතුම්
සමවේ
ඔබේ
මගේ
යයි
වෙනසක්
නොහැඟෙයි
ඔබම
යලිදු
මම
වෙයි
එක
සිත
දෙතැනක
නතර
වෙලා
ඔබේ
සිතයි
මගේ
සිතයි
දෙසිතම
එකම
සිතක්
වී
ඔබේ
ළඟයි
මගේ
ළඟයි
ඒ
සිත
දෙතැනක
නතර
වෙලා
1 Eka Sitha Dethenaka
2 Epaa Thawath Oba
3 Epa Sande Obe Sina
4 Egeya Oba Den
5 Eha Hene Wata Bandinawa
6 Eheth Meheth Na
7 Eka Diya Binduwen
8 Eka Hadakata Kuti
9 Eka Kusa Bindala
10 Eka Malak
11 Eka Nillen Sarasiya Yuthu
12 Ekai Dekai Thunai
13 Ekama Maga Gos
14 Ekama Mohothaka Ekata Ipadi
15 Ekama Tharuwa Ma
16 Ekwu Janathawan Sama
17 Ellen Naala Sanda Se
18 Enawada Kiyapan
19 Enu Menavi Subha
20 Epa Handanna Nangiye
21 Epa Mage Hitha
22 Epa Wennata
23 Erabadu Athu Nami
24 Esata Esa Hamuwana Daa
25 Ethi De Ethi Satiyen
Attention! Feel free to leave feedback.