Roshan Fernando - Oya Nisa Handala Lyrics

Lyrics Oya Nisa Handala - Roshan Fernando




ඔයා නිසා හඬලා
මගෙ ඇසුත් රිදුනා.
තරහ වෙලා, හැර ගියදා.
පාළුවේ උන්නේ. වේදනා දැනුනේ.
ඔයා නිසා හඬලා
මගෙ ඇසුත් රිදුනා.
තරහ වෙලා, හැර ගියදා.
පාළුවේ උන්නේ. වේදනා දැනුනේ.
සිහිකරලා ඔබ ගැන මා හඬලා.
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා.
පෙම බිඳලා, ඔබ ගියදා ඉදලා.
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා...
ඔයා නිසා හඬලා
මගෙ ඇසුත් රිදුනා.
තරහ වෙලා, හැර ගියදා.
පාළුවේ උන්නේ. වේදනා දැනුනේ.
සෙනෙහස මා මද සුලඟක් කරලා.
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා.
සුසුමක් වී, සුළගේ එතිලා.
ඉමු නැලවී මා හා බැදිලා...
මා හා බැදිලා...
ඔයා නිසා හඬලා
මගෙ ඇසුත් රිදුනා.
තරහ වෙලා, හැර ගියදා.
පාළුවේ උන්නේ. වේදනා දැනුනේ.
ඔයා නිසා හඬලා.
මගෙ ඇසුත් රිදුනා.
තරහ වෙලා.
හැර ගියදා.
පාළුවේ උන්නේ.
වේදනා දැනුනේ.




Attention! Feel free to leave feedback.