Sunil Edirisinghe - Kaurunda Oba Mage Lyrics

Lyrics Kaurunda Oba Mage - Sunil Edirisinghe




කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
දෙතොල් සලා මුදු සිනා නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කදුලු සලන්නෙමු...
දෙතොල් සලා මුදු සිනා නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කදුලු සලන්නෙමු...
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
ප්රේමය ගොලු වී හඩාවැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ. .
ප්රේමය ගොලු වී හඩාවැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ. .
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොලු වී බලා සිටින්නෙමු
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.