The Gypsies - Lunu Dehi Lyrics

Lyrics Lunu Dehi - The Gypsies



අපි දෙන්නා එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ
හැඩ පෙන්නා හිනැහීලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ
අපි දෙන්නා එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ
හැඩ පෙන්නා හිනැහීලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ
රජ ගෙයටයි පැල්පතටයි
එක වාගේ සලකන්නේ
පෙර කල සිට පැවැතෙන්නේ
ගජ යාලුවෝ අපි දෙන්නා
අපි දෙන්නා එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ
හැඩ පෙන්නා හිනැහීලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ
සුදු හාලේ බත් වේලේ
සම්බෝලේ රස දුන්නේ
මුළු ලෝකෙම හඳුනන්නේ
ලුණු හා දෙහි අපි දෙන්නා
අපි දෙන්නා එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ
හැඩ පෙන්නා හිනැහීලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ
හැමතැන හැමවිට එකවගේ ගැලපෙන
කට දිව පිනවන රස ගුණ ගෙනදෙන
ලුණු-දෙහි, ලුණු-දෙහි
කවදත් කොතැනත් කාගෙත් සිත් ගත්
ජනහද ජයගත් කෑමකි රසවත්
ලුණු-දෙහි, ලුණු-දෙහි
ර්රම්පිට-රම්ප-රම්පාම්ප-රපපම්
රපපම්-රම්-රපම්පාම්ප-රපපම්
ලුණු-දෙහි, ලුණු-දෙහි
ලුණු-දෙහි, ලුණු-දෙහි
ලුණු-දෙහි, ලුණු-දෙහි
අපි දෙන්නා එක්වීලා
පණ වාගේ ලොවේ ඉන්නේ
හැඩ පෙන්නා හිනැහීලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ
මගුල් ගේට, දාන ගේට, සාදයකට, උත්සවයට
අතන, මෙතන, කොතන උනත් නියම-නියම-නියම රසක්
ලුණු-දෙහි, ලුණු-දෙහි
අදට, හෙටට හැම කෙනෙකුට පට-පට ගා රස දෙන්නට
යන-යන තැන ගෙනියන්නට නියම-නියම-නියම රස
ලුණු-දෙහි, ලුණු-දෙහි
ලුණු-දෙහි, ලුණු-දෙහි
ලුණු-දෙහි, ලුණු-දෙහි
ලුණු-දෙහි, ලුණු-දෙහි
ලුණු-දෙහි, ලුණු-දෙහි



Writer(s): Hemasiri Halpita



Attention! Feel free to leave feedback.