Lyrics




මං නුඹේමද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගේ විතරද කියනවා නම්
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්
සඳ අහසට රළු පොළොව දුරයි, කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා කවුරුත් තව නෑ
අපි අපේ විතර නම්
අපි අපේ විතර නම්
මං නුඹේමද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගේ විතරද කියනවා නම්
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්
හා හහා හා හාහා...
හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්...
හා හහා හා හාහා...
හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්...
හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්...



Writer(s): Thilina Ruhunage, Rachitha Wakista


Jagath Wickramasinghe - Man Nubemada
Album Man Nubemada
date of release
31-12-2020



Attention! Feel free to leave feedback.
Loading
Loading