Добавлять перевод могут только зарегистрированные пользователи.
Obe Dethol Pethi
Deine Lippenblüten
ඔබේ
දෙතොල්
පෙති
ලිහී
පිපුනු
හසරැල්
විලේ
Im
See
deines
Lächelns,
das
aufblühte,
als
deine
Lippenblüten
sich
öffneten,
හද
දියව
ගලා
යයි
රැලි
ළමින්
සැලි
සැලී
schmilzt
mein
Herz
und
fließt
dahin,
sanft
wogend,
zitternd.
මෙවන්
සුව
පෙර
නොවිඳි
තුන්
සිතම
සලිත
වේ
Solch
ein
Glück,
nie
zuvor
gefühlt,
mein
ganzer
Geist
erbebt.
සසර
සැරි
සරණ
තෙක්
ඔබ
මගේ
ඔබ
මගේ
Bis
wir
durch
Samsara
wandern,
bist
du
mein,
bist
du
mein.
හිරු
නිවී
මුහුදු
තෙර
රාත්රිය
එළඹිලා
Die
Sonne
sank
am
Meeresstrand,
die
Nacht
brach
an.
තරු
කඩා
වැටෙන
විට
අහස්
ගඟ
කළඹලා
Wenn
Sterne
fallen,
den
Himmelsfluss
aufwühlend,
මට
බලා
ඉන්න
බෑ
ඔබෙ
නුවන්
පෙනෙනවා
kann
ich
es
nicht
ertragen
zuzusehen,
deine
Augen
sehe
ich.
සසර
සැරි
සරණ
තෙක්
ඔබ
මගේ
ඔබ
මගේ
Bis
wir
durch
Samsara
wandern,
bist
du
mein,
bist
du
mein.
නා
ගසක්
දළු
දමා
වසන්තය
එළඹිලා
Ein
Eisenholzbaum
schlägt
aus,
der
Frühling
ist
erwacht.
මඳ
පවන්
රැල්
වැදී
සැලෙන
විට
කැළඹිලා
Wenn
sanfte
Brisen
weh'n,
ihn
rütteln,
ihn
bewegen,
මට
බලා
ඉන්න
බෑ
දෙතොල්
ඔබෙ
පෙනෙනවා
kann
ich
es
nicht
ertragen
zuzusehen,
deine
Lippen
sehe
ich.
සසර
සැරි
සරණ
තෙක්
ඔබ
මගේ
ඔබ
මගේ
Bis
wir
durch
Samsara
wandern,
bist
du
mein,
bist
du
mein.
යුග
ගණන්
පැමිණි
මඟ
පැටලිලා
වැරදිලා
Der
Pfad,
seit
Äonen
beschritten,
verschlungen,
fehlgeleitet.
ඔබ
මගෙන්
වෙන්ව
ගිය
ලකුණු
ඇති
මාවතේ
Auf
dem
Weg,
der
Spuren
trägt,
wie
du
von
mir
einst
gingst.
මට
බලා
ඉන්න
බෑ
පෙර
ඇසුර
හැඟෙනවා
Ich
kann
es
nicht
ertragen
zuzusehen,
die
alte
Nähe
fühl'
ich.
සසර
සැරි
සරණ
තෙක්
ඔබ
මගේ
ඔබ
මගේ
Bis
wir
durch
Samsara
wandern,
bist
du
mein,
bist
du
mein.
අහස්
තල
පොලෝ
තල
ඔබට
මට
පොදුවෙලා
Die
Weite
Himmels,
die
Weite
Erden,
sind
dir
und
mir
nun
eins.
හදවතින්
එක්
වුනත්
ගතින්
දෙදෙනෙකු
වෙලා
Im
Herzen
zwar
vereint,
doch
körperlich
getrennt.
මට
බලා
ඉන්න
බෑ
සියොලඟම
තැවෙනවා
Ich
kann
es
nicht
ertragen
zuzusehen,
mein
ganzer
Körper
brennt.
සසර
සැරි
සරණ
තෙක්
ඔබ
මගේ
ඔබ
මගේ
Bis
wir
durch
Samsara
wandern,
bist
du
mein,
bist
du
mein.
Rate the translation
Only registered users can rate translations.
Attention! Feel free to leave feedback.