Victor Rathnayake - Wenwennawado Lan Wuye Lyrics

Lyrics Wenwennawado Lan Wuye - Victor Rathnayake




වෙන්වෙන්නවාදෝ ලංවූයේ
ලංවෙන්නවාදෝ වෙන්වූයේ
වෙන්වෙන්නවාදෝ ලංවූයේ
ලංවෙන්නවාදෝ වෙන්වූයේ
මං මග නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැකගන්නම්
හැබැහින් ළඟටම එන්නම්
වෙන්වෙන්නවාදෝ ලංවූයේ
ලංවෙන්නවාදෝ වෙන්වූයේ
දෙන්නා උන්නේ රන්රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා සෝවලාවේ සැංගුණේ
වෙන්වෙන්නවාදෝ ලංවූයේ
ලංවෙන්නවාදෝ වෙන්වූයේ
මං මග නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැකගන්නම්
හැබැහින් ළඟටම එන්නම්
වෙන්වෙන්නවාදෝ ලංවූයේ
ලංවෙන්නවාදෝ වෙන්වූයේ
කැන්දා රන්දා රජදහනේ පෙම් රජදහනේ
සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ
වෙන්වෙන්නවාදෝ ලංවූයේ
ලංවෙන්නවාදෝ වෙන්වූයේ
මං මග නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැකගන්නම්
හැබැහින් ළඟටම එන්නම්
වෙන්වෙන්නවාදෝ ලංවූයේ
ලංවෙන්නවාදෝ වෙන්වූයේ




Attention! Feel free to leave feedback.